Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
srilanka
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයෙක් හා තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන්න” – විජිත හේරත්
News
July 15, 2022
පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙක් පත්කර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ වත්මන් කථානායකවරයාම...
“සියලු ශ්‍රී ලාංකිකයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ හා සාමකාමීව රැස්වීමේ නිදහස තිබෙනවා” – ජගත් මානව හිමිකම් කොමිසම
News
July 8, 2022
හෙට (09) මෙරට පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පෙළපාලි සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන එක්රැස්වීම්වලදී පොලීසිය විසින් සිදුකරන කටයුතු සංයමයෙන්...
ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්
News
June 29, 2022
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා. ඒ මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම...
ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද (29)
Sport
June 29, 2022
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතයි. ඒ් අනුව පළමු තරගය අද (29)...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
News
June 17, 2022
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ මෙතෙක් කලක් එහි සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා වෙනුවටයි. එසේ පත්කර...
නෙළුම් කුළුණ බදු දීමේ තීරණයක්
News
June 17, 2022
කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම’ හා ටවර් හවුස් යන ස්ථානවලට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබාදීමට නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම තීරණය කර...
යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර් 100 තරගයේ 05 වන තැන
Sport
June 17, 2022
නොර්වේ ඔස්ලෝ නුවර පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව අද (17) දිනයේ පැවැත්වුණා. තප්පර 10.06ක කාලයක් සටහන් කරමින් මෙම ඉසව්ව සඳහා...
“පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් අඩාල වෙනවා” – ගැමුණු විජේරත්න
News
June 15, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (15) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් පමණ අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති...
A5 news
Video Ads
February 20, 2020
#A5News #News #NewsSrilanka
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website