Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Sri Lanka
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ඉන්ධන බෙදාහැරිම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්
News
July 4, 2022
ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි බල සැපයුම සම්බන්ධ සියලු...
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්
News
July 1, 2022
දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ සඳහන් කරන්නේ දිවයින...
ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට
News
July 1, 2022
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා. ඒ...
“අවිධිමත් කළමනාකරණය නිසා මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර දෙන්නේ නෑ” – ජපන් තානාපති
News
July 1, 2022
ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන බව ජපානය පවසනවා. ඊයේ (01) ද්‍රවිඩ ජාතික සන්ධානය...
කිසිදු අත්‍යාවශ්‍ය සේවාවකට තමන්ට පෙර ඉන්ධන නොදෙන්නැයි ටෝකන් ගත් පිරිසක් විරෝධතාවයේ
News
July 1, 2022
ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ ඉන්ධන ගැනීමට ආ පිරිසක් විරෝධතාවක නිරතව සිටින බව වාර්තා වනවා. තමන්ට ඉන්ධන ලබා දෙනතුරු කිසිම අත්‍යාවශ්‍ය සේවා යැයි කියාගන්නා වෛද්‍යවරුන්ට...
කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වෙයි
News
July 1, 2022
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසාන්න ප්‍රමාණය...
සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ අවදානමක
News
July 1, 2022
ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා. මහා පරිමාණ ඇඟලුම් කම්හල්...
”අපහසුතාවයකට පත්ව ඇති ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක්” – මහින්ද අමරවීර
News
July 1, 2022
යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙලා අවසන් නම් ඔවුන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්තාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම...
නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ
News
June 30, 2022
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව අදාල නව සංශෝධිත බස් ගාස්තු -
උද්ධමනය 45% ක් දක්වා ඉහලට
Economy and Business
June 22, 2022
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන...
“ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරනවා” – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක්
News
June 15, 2022
දිවයින පුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය ඉදිරි සති 6 ඇතුළත සම්පුර්ණයෙන්ම මගහරවා ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන්...
“Lazard” හා “Clifford Chance” සමාගම්වල නියෝජිතයින් අද (15) දිවයිනට
Economy and Business
June 14, 2022
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සහය ලබා ගැනීමට නියමිත “Lazard” සහ “Clifford Chance” යන මූල්‍ය සහ නීති උපදේශක සමාගම්වල නියෝජිතයින් අද...
1
...
8
9
10
Page 9 of 10
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website