Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Sri Lanka
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
“ජනාධිපතිවරයාට රටින් පිට වීමට යානාවක් ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෙගුලාසිවලට අනුව යි” – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
News
July 13, 2022
ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට...
ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට
Sport
July 12, 2022
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර...
ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්
Sport
July 11, 2022
සංචාරක ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්...
”මෙරට බැංකු පද්ධතිය දැඩි අවධානමක” – ලංකා බැංකු සේවක සංගමය
Economy and Business
July 8, 2022
මෙරට බැංකු පද්ධතිය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තැකීමකින් තොරව තීරණ ගන්න බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක පවසනවා. එම නිසා...
සඳුදා (11) සිට දුම්රිය ගාස්තු ඉහළට
News
July 8, 2022
දුම්රිය ගාස්තු ලබන සඳුදා (11) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති...
”උද්ධමනය 70% දක්වා ඉහළ යා හැකියි” – මහ බැංකු අධිපති
Economy and Business
July 8, 2022
ශ්‍රී ලංකාවේ මතුපිට උද්ධමනය දැනට පවතින 50% මට්ටමේ සිට 70% දක්වා ඉදිරි මාසවලදී ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.ඔහු මේ අදහස් පළ...
අන්තරේ අද (08) කොළඹට
News
July 8, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) විරෝධතා පා ගමනකින් කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට (09) කොළඹදී පැවැත්වෙන මහජන අරගලයට සහයෝගය දැක්වීම සඳහා ඔවුන් අද (08)...
“ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා දරුණුයි” – Steve Hanke
Economy and Business
July 5, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ඉතා දරුණු තත්ත්වයක් බවත් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Steve...
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජනපති හමුවෙයි
News
July 5, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය...
තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි
News
July 4, 2022
තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 5ක් සේවය...
“මහජනතාව සහ රජයේ නිළධාරීන් අතර ගැටුම් ඇති කිරීමට දේශපාලඥයන් උත්සාහ කරනවා” – රාජ්‍ය පරිපාලන සේවා සංගමය
News
July 4, 2022
මහජනතාව සහ රජයේ නිළධාරීන් අතරත්, රජයේ නිළධාරීන් එකිනෙකා අතරත් ගැටුම් ඇති කිරීමේ කූට උපක්‍රමයකට දේශපාලඥයන් මාරුවී ඇති බව රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ ප්‍රධාන ලේකම්...
“ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා” – විමල් වීරවංශ
News
July 4, 2022
ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යා යුතු බව විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී අද (04)...
1
...
7
8
9
10
Page 8 of 10
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website