Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
sjb
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”අපිට පුළුවන්ද රෙද්දක් ඇඳගෙන ඒකට යන්න” – හේෂා විතානගේ
News
September 30, 2022
තමන්ට ආරාධනා කළ පළියට තමන් කිසිවෙක් රනිල් වික්‍රමසිංහගේ ජාතික සභාවට යා යුතු නැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. ඊයේ (29) පැවති ජාතික සභාවට...
”අපිත් යන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස
News
September 29, 2022
මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට අද (29) දිනයේ තමන් සහභාගී වන බැවින් ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියන්නේ...
වගකිවයුත්තන් සොයන්නැයි කතානායකවරයාට ලිපියක්
News
September 20, 2022
ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. අද මෙම යෝජනාව කථානායකවරයා වෙත භාර දීම සිදුකළා. එම...
”ආබාධිත මිනිස්සු යන්නේ බඩගාගෙනද?” – මුජිබුර් රහුමාන්
News
September 6, 2022
රෝද පුටු ආනයනය කිරීමට නොහැකි බව ආණ්ඩුව පවසා ඇති බවත් රෝද පුටු තහනම් කළ විට ආබාධිත මිනිස්සුන් යන්නේ බඩ ගාගෙන දැයි සමගි ජන බලවේගයේ...
මුදල් කාරක සභාවට තවත් දෙදෙනෙක්
News
September 6, 2022
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු පත් කර තිබෙනවා. එලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි...
මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක්
News
September 5, 2022
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ හා මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (06) හා අනිද්දා (07) පැවැත්වෙනවා. විවාදය සඳහා...
ඩලස් පිල හා සජිත් පිල එක් තීරණයක
News
September 2, 2022
අද (02) පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර...
සජබ කාර්යාලයේ සේවිකාවකට වෙඩි
News
September 1, 2022
කෑගල්ල - කළුගල්ල මාවතේ දී අද (01) වාර්තා වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ කෑගල්ල,...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website