Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Ranil Wikramasinghe
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
මෛත්‍රි සිටි නිවස රනිල්ට
News
July 24, 2022
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික...
කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට
News
July 22, 2022
විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යළිත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි. ඔහු එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ...
”රාජපක්ෂවරුන් රනිල් ලවා සිය භීෂණකාරී දේශපාලනය ක්‍රියාවට නංවමින් සිටිනවා” – සරත් ෆොන්සේකා
News
July 22, 2022
ගාලුමුවදොර අරගල භුමියට එල්ලවූ ප්‍රහාරය සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා තරයේ හෙලා දැක තිබෙනවා. ඔහු පවසන්නේ මෙය බටලන්ද පන්නයේ නින්දිත ප්‍රහාරයක් බවයි. “කිසිදු ජනවරමක් නැති...
මහජන සාමය ආරක්ෂා කිරීමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි
News
July 22, 2022
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය...
”මේ තීරණාත්මක අවස්ථාවේ රටට අවශ්‍ය දූරදර්ශී නායකයෙක්” – චන්ද්‍රිකා කුමාරතුංග
News
July 21, 2022
මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් හා දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපැතුම් එක්කරමින්...
නව ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි
News
July 21, 2022
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට ඒ බව දැනුම්...
සමන් ඒකනායක ජනාධිපති ලේකම් ධුරයට
News
July 21, 2022
ජනාධිපති ලේකම් ධුරයට සමන් ඒකනායක පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර සමන් ඒකනායක මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවා.
”මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක්” – රනිල් වික්‍රමසිංහ
News
July 21, 2022
ඊයේ (20) කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්තාවේදී Sky News මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහ ‘රාජපක්ෂලාගේ පරණ මිතුරා’ ලෙස...
නව ජනපති දිවුරුම්දෙයි
News
July 21, 2022
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තුවට පැමිණි ඔහු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්...
”පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන අරගලය ගැන සංවේදී වුණේ නෑ” – ඕමල්පේ සෝභිත
News
July 21, 2022
පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනතා මතය නියෝජනය වී නොමැති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන අරගලය සම්බන්ධයෙන් සංවේදී නොවූ බවයි උන්වහන්සේ...
නව ජනපති දිවුරුම්දීම අද (21)
News
July 21, 2022
මෙරට දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතයි. තමා ජනාධිපති...
අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ
News
July 20, 2022
ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තේරී පත්වී තිබෙනවා. අද (20) පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් ඡන්ද 134ක් ලබා...
1
...
6
7
8
9
Page 7 of 9
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website