Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Ranil Wikramasinghe
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
මින් පසු රජයට ඉලෙක්ට්‍රික් වාහන පමණයි
News
August 30, 2022
රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා රාජ්‍ය ආයතන සඳහා මින් ඉදිරියට පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට තීරණය කර කර...
අන්තරේ ටෙක්නිකල් හන්දියට
News
August 30, 2022
අන්තර් විශ්විද්‍යාල සිසුන් පිරිසක් මේ වන විට විරෝධතා පා ගමනින් ටෙක්නිකල් මංසන්ධිය දක්වා ගමන් ගනිමින් සිටින බව වාර්තා වනවා. 'මර්දනය නවතනු රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු'...
අය – වැය අද (30) පාර්ලිමේන්තුවට
News
August 30, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පළමු අය - වැය අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ...
සමරිසි අයිතීන් වෙනුවෙන් පනත් කෙටුම්පතක්
News
August 25, 2022
ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී...
මැයි 09 ප්‍රහාර ගැන සාක්ෂි විමසීම අවසන්
News
August 25, 2022
දිවයින පුරා සිදු වූ මැයි 09 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර තිබෙනවා. එම කමිටුව සඳහන් කර සිටියේ නිලධාරීන් 35...
”රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා” – නීතිඥ හර්ෂණ නානායක්කාර
News
August 24, 2022
ආණ්ඩුව ජනතාව බිය වැද්දීම පිණිස නීතිය අවභාවිතා කරමින් සාමකාමීව අරගල කළ, පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ බියවැද්දීමට ලක්කිරීමේ කටයුතු කරමින් ඉන්න බව ජාතික ජන බලවේගයේ...
”රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන්න” – පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි
News
August 23, 2022
රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස පොහොට්ටු පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇති වාර්තා වෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඒ...
”රැඳවුම් නියෝග සඳහා අත්සන් කළහොත් එය අඳුරු දිනයක් වෙයි” – මානව හිමිකම් නියෝජිතවරිය
News
August 22, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත හා පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස...
”ජනරජයට වඩා මම පොහොසත්” – ජනපති
News
August 18, 2022
තමන් ජනරජයට වඩා පොහොසත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු කියන්නේ තමන් අත ඉතිරි කරගත් ඩොලර් දහසක් තිබෙන නිසා තමන් එසේ පොහොසත් බවයි ඔහු...
”විකෘතිය නිවැරදි කිරීමට මැතිවරණයක් අවශ්‍යයි” – හරිනි අමරසූරිය
News
August 17, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියා දෙයක් නැති බවත් තිබෙන්නේ තියෙන්නේ රනිල්, රාජපක්ෂ කණ්ඩායමත් සමග අටවාගත් ආණ්ඩුවක් බවත් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්තියක් මිස අන්...
75වන නිදහස් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
News
August 16, 2022
2023 වසරේ පැවැත්වීමට නියමිත 75වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්...
”රජයේ වියදම් පාලනය කළ නොහැකි නම් වගකිව යුතු නිලධාරීන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන්න” – ජනපති
News
August 15, 2022
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් එම වියදම්...
1
...
3
4
5
...
9
Page 4 of 9
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website