Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Ranil Wikramasinghe
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
සෞදියෙන් අවුරුදු හයකට තෙල්
News
September 7, 2022
වසරකට ඇමරිකානු ඩොලර් බිලයන 06ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා...
”දෙවන අරගලය ආරම්භ කරනවා” – රනිල් වික්‍රමසිංහ
News
September 7, 2022
පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ 76 වන...
”මම වග කියන්නේ නෑ, මොකද මට ඒක අදාළ නෑ” – මහින්දානන්ද අලුත්ගමගේ
News
September 7, 2022
අසූචි නැවක් සම්බන්ධයෙන් තමන් වගකියන්නේ නැති බවත් තමන්ට එම විෂය අයත්ව තිබුණේ නැති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව...
අයවැය යෝජනා ක්‍රියාවට නංවන්න කමිටුවක්
News
September 6, 2022
මෙම වසරේ අතුරු අයවැය යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ...
”අපි මුදලට විකිණෙන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස
News
September 5, 2022
පවතින ආණ්ඩුව රාජපක්ෂවරුන් යලිත් මෙරට දේශපාලනයට ගෙන ඒම සඳහා උත්සහ දරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා කියන්නේ රටේ සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින්...
”මේ ආණ්ඩුව උපරිම මාස හයයි” – වාසුදේව නානායක්කාර
News
September 4, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ මෙම ආණ්ඩුව පවත්වාගෙන යා හැක්කේ උපරිම මාස හයක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. තමන් විසින් එම...
ජනාධිපතිගෙන් කාර්ය සාධක බළකා 08ක්
Economy and Business
September 2, 2022
යහපත් ආයෝජන අවස්ථා ඇති කිරීම හා ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකා අටක් (08)...
”මම මරන්න අත්සන් කරන්නේ නෑ” – ජනපති
News
September 1, 2022
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දන්වා තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ මරණීය දණ්ඩනය නියම...
”මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් 4ක්වත් වියදම් කරේ නෑ” – ජනපති
News
August 31, 2022
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (31) පැවසුවා....
”ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවෙි හදපු කොහා පැටවෙක් වගේ” – හර්ෂ ද සිල්වා
News
August 31, 2022
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. රනිල් වික්‍රමසිංහ...
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන අයවැයෙන් යෝජනාවක්
News
August 30, 2022
රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා...
රජය බදු ඉහළ දැමීමට තීරණය කරයි
News
August 30, 2022
එකතු කළ අගය මත බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 12% සිට 15 % දක්වා බදු ඉහළ දැමීමට නියමිතයි. මෙසේ විදේශ විනිමය...
1
2
3
4
...
9
Page 3 of 9
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website