Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
president
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”හදිසි නීතිය දැම්මට තෙල් එන්නේ නැහැ” – ඩිලාන් පෙරේරා
News
July 28, 2022
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කිසිවෙකුටත් පවත්නා තත්වය මැඩ පවත්වන්න අවශ්‍යනම් දැනට තිබෙන නීති ප්‍රමාණවත් බවයි පොහොට්ටුවේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියන්නේ. එම ආණ්ඩුවේ කිසිවෙකුටත් හදිසි නීතියට...
අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
News
July 26, 2022
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු...
ජනපතිට කාලය දිය යුතුයි
News
July 25, 2022
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියන්...
IMF සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කරයි
Economy and Business
July 25, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය අදාළ කටයුතු මේ...
ජනපති ලේකම් කාර්යාලයේ කටයුතු අද (25) සිට යළි ඇරඹේ
News
July 25, 2022
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25) යළි ආරම්භ වන බව වාර්තා වනවා. ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණා. කෙසේ...
මෛත්‍රි සිටි නිවස රනිල්ට
News
July 24, 2022
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික...
ඉන්දීය ජනපතිවරණයේ ජය ද්‍රෞපදී මුර්මුට
Foreign News
July 22, 2022
ඉන්දියාවේ නව ජනාධිපතිවරිය ලෙස දෞපදි මුර්මු තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 577 777ක් ලබා ගනිමිනු යි. ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ...
මහජන සාමය ආරක්ෂා කිරීමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි
News
July 22, 2022
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය...
”මේ තීරණාත්මක අවස්ථාවේ රටට අවශ්‍ය දූරදර්ශී නායකයෙක්” – චන්ද්‍රිකා කුමාරතුංග
News
July 21, 2022
මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් හා දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපැතුම් එක්කරමින්...
ඇමරිකානු ජනපතිට පිළිකාවක්
Foreign News
July 21, 2022
තමන් පිළිකා රෝගියකු බව ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ, අතහැර දැමුණු ගල්...
නව ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි
News
July 21, 2022
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයන්ට ඒ බව දැනුම්...
සමන් ඒකනායක ජනාධිපති ලේකම් ධුරයට
News
July 21, 2022
ජනාධිපති ලේකම් ධුරයට සමන් ඒකනායක පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර සමන් ඒකනායක මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවා.
1
...
3
4
5
...
7
Page 4 of 7
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website