Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
president
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉවත් වෙයි
News
September 8, 2022
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරූ මොහාන් සමරනායක සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ වෙනුවට මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස අද (08)...
සෞදියෙන් අවුරුදු හයකට තෙල්
News
September 7, 2022
වසරකට ඇමරිකානු ඩොලර් බිලයන 06ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා...
”දෙවන අරගලය ආරම්භ කරනවා” – රනිල් වික්‍රමසිංහ
News
September 7, 2022
පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ 76 වන...
අයවැය යෝජනා ක්‍රියාවට නංවන්න කමිටුවක්
News
September 6, 2022
මෙම වසරේ අතුරු අයවැය යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ...
ජනාධිපතිගෙන් කාර්ය සාධක බළකා 08ක්
Economy and Business
September 2, 2022
යහපත් ආයෝජන අවස්ථා ඇති කිරීම හා ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකා අටක් (08)...
”මම මරන්න අත්සන් කරන්නේ නෑ” – ජනපති
News
September 1, 2022
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දන්වා තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ මරණීය දණ්ඩනය නියම...
”මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රුපියල් 4ක්වත් වියදම් කරේ නෑ” – ජනපති
News
August 31, 2022
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (31) පැවසුවා....
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන අයවැයෙන් යෝජනාවක්
News
August 30, 2022
රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා...
මින් පසු රජයට ඉලෙක්ට්‍රික් වාහන පමණයි
News
August 30, 2022
රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා රාජ්‍ය ආයතන සඳහා මින් ඉදිරියට පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට තීරණය කර කර...
අය – වැය අද (30) පාර්ලිමේන්තුවට
News
August 30, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පළමු අය - වැය අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ...
සමරිසි අයිතීන් වෙනුවෙන් පනත් කෙටුම්පතක්
News
August 25, 2022
ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී...
මැයි 09 ප්‍රහාර ගැන සාක්ෂි විමසීම අවසන්
News
August 25, 2022
දිවයින පුරා සිදු වූ මැයි 09 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර තිබෙනවා. එම කමිටුව සඳහන් කර සිටියේ නිලධාරීන් 35...
1
2
3
...
7
Page 2 of 7
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website