Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
parliment
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
බදු නොගෙවන සමාගමක් ගැන මහින්දානන්දගෙන් හෙළිදරව්වක්
News
September 8, 2022
කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නොගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. එම...
රාජ්‍ය ඇමතිවරු 37ක් දිවුරුම් දෙයි
News
September 8, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් 37දෙනෙකු අද (08) පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී යි. දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරුන් - https://www.youtube.com/watch?v=-kMNbPx8LG8
”බදු වැල්බදු වෙලා” – අනුර කුමාර දිසානායක
News
September 6, 2022
වැට් බද්දත් යෝජිත නව බද්දත් එකතු වූ විට වැල් බද්දක් බවට පත්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අද (06) පාර්ලිමේන්තුවේදී ”සමාජ...
විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
News
September 6, 2022
විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්...
මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක්
News
September 5, 2022
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ හා මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (06) හා අනිද්දා (07) පැවැත්වෙනවා. විවාදය සඳහා...
මහ බැංකු අධිපති එලවීමේ කුමන්ත්‍රණයක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
News
September 2, 2022
රට බංකොලොත් කිරීමේ චෝදනාව මහ බැංකු අධිපතිට සහ අමාත්‍ය අලි සබ්රි එල්ලකිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. අද (02)...
”ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවෙි හදපු කොහා පැටවෙක් වගේ” – හර්ෂ ද සිල්වා
News
August 31, 2022
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ යැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. රනිල් වික්‍රමසිංහ...
මැති ඇමතිවරුන්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට එක්කෝටි තිස්ලක්ෂයක පොල්ලක්
News
August 28, 2022
පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් අතරින් 60 දෙනෙකු පමණ සිය ජල බිල්පත් ගෙවීම පැහැරහැර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ...
”විකෘතිය නිවැරදි කිරීමට මැතිවරණයක් අවශ්‍යයි” – හරිනි අමරසූරිය
News
August 17, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියා දෙයක් නැති බවත් තිබෙන්නේ තියෙන්නේ රනිල්, රාජපක්ෂ කණ්ඩායමත් සමග අටවාගත් ආණ්ඩුවක් බවත් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්තියක් මිස අන්...
”දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීති සංශෝධනය කරනවා” – විජේදාස රාජපක්ෂ
News
August 12, 2022
දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ සඳහන්...
”පාර්ලිමේන්තුව ඇතුළට රටේ වෙනත් නීති අදාළ නෑ” – බන්දුල ගුණවර්ධන
News
August 10, 2022
පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිඳු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීති යටතේ කටයුතු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. 2018 වසරේ පාර්ලිමේන්තුව තුළ විරෝධයක්...
පාර්ලිමේන්තුවේ නව මුදල් කමිටුව පිහිටුවයි
News
August 10, 2022
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබුවා. 09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල්...
1
2
3
4
Page 2 of 4
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website