Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Ministry of Agriculture
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”වී ගන්න සල්ලි නෑ” – කෘෂිකර්ම ඇමති
News
September 7, 2022
වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු වලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (07) පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඔහු සඳහන් කර සිටියේ...
”චීන පොහොර හොඳයි කියල ඇමරිකාවත් කියනවා” – මහින්ද අමරවීර
News
September 6, 2022
ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්යාංශය තවම ප්‍රමිතියක් සාදා නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක්...
”චීන පොහොර නැවට ගෙවපු සල්ලි නැවත ගන්න බෑ” – කෘෂිකර්ම ඇමති
News
August 24, 2022
පසුගිය ආණ්ඩුව පැවති කාලයේ චීන පොහොර නැවට ගෙවීම් සිදුකළ ලක්ෂ 69ක මුදල නැවත ලබා ගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...
”සහල් හිඟයක් ඇති විය හැකියි” – මහින්ද අමරවීර
News
August 17, 2022
දෙසැම්බර් මස අවසාන කාලය පමණ වන විට රට තුළ සහල් හිඟයක් ඇති විය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ හේතුවෙන් සහල් සංචිතයක් පවත්වාගෙන...
ගොවීන්ට තෙල් සපයන්න අලුත් නිලධාරියෙක්
News
August 16, 2022
වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙකු පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර...
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනයට පියවර
News
August 12, 2022
මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන සඳහන් කරන්නේ ඔක්තොම්බර් මුල් සතියේදී...
පොහොර බෑගයේ බරට මිලක්
News
July 19, 2022
පොහොර බෑගයක අඩංගු යූරියා පොහොරවල බර අනුව පමණක් ගොවීන්ගෙන් මුදල් අයකිරීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙම තීරණය ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ට...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website