Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
mahinda yapa
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”අපිටත් බෑ” – උත්තර ලංකා
News
September 29, 2022
රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත පාර්ලිමේන්තුවේ දී අනුමත වූ ‘ජාතික සභාව’ ට තමන් සහභාගීවන බව මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පවසා සිටියා. ඒ සම්බන්ධව තම කණ්ඩායමේ...
වගකිවයුත්තන් සොයන්නැයි කතානායකවරයාට ලිපියක්
News
September 20, 2022
ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. අද මෙම යෝජනාව කථානායකවරයා වෙත භාර දීම සිදුකළා. එම...
විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
News
September 6, 2022
විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්...
මැති ඇමතිවරුන්ගෙන් ජල සම්පාදන මණ්ඩලයට එක්කෝටි තිස්ලක්ෂයක පොල්ලක්
News
August 28, 2022
පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් අතරින් 60 දෙනෙකු පමණ සිය ජල බිල්පත් ගෙවීම පැහැරහැර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ...
”ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන යන්න එපා” – කථානායක
News
July 20, 2022
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දී තිබෙනවා. අදාළ නීතිරීතිවලට අනුගත...
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කෙරේ
News
July 18, 2022
පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබියදී ද උදෑසන පටන් ඒ අවට ආරක්ෂාව දැඩිකර තිබෙනවා. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග...
නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම 20 වනදා
News
July 15, 2022
නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සඳහා නාම යෝජනා බාරගැනීම මෙම 19 වනදා සිදු කිරීමට අද (15) පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැසවීමේදී තීරණය කර තිබෙනවා. එහිදි තීරණය...
පාර්ලිමේන්තුව හෙට (16) රැස්වෙයි
News
July 15, 2022
හෙට (16) වන සෙනසුරාදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ජනාධිපතිවරයා මේ වන විට ඉල්ලා අස්වී ඇති බැවින් හෙට (16) දිනයේ පාර්ලිමේන්තුව...
“හෙට (15) පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ” – කතානායක
News
July 14, 2022
හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී දින තුනක් ඇතුළත...
”ජනපති සිය ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා” – කතානායක
News
July 14, 2022
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ...
”කතානායකවරයාට රට භාරදෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව
News
July 14, 2022
වහාම ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා...
“ලියුම තාම නෑ” – කතානායක
News
July 14, 2022
රටින් පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ ඊයේ (13) මධ්‍යම රාත්‍රියට...
1
2
Page 1 of 2
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website