Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Keheliya Rambukwella
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
අල්ලස් කොමිසමෙන් කෙහෙළිය රඹුක්වැල්ලට අධිචෝදනා
News
August 25, 2022
අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම මගින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ 2015 ජනාධිපතිවරණ සමයේ දී රූපවාහිනී...
”ඖෂධ හිඟය අඩුවෙමින් තියෙන්නේ” – කෙහෙළිය රඹුක්වැල්ල
News
August 25, 2022
ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ. මීට පෙර ඖෂධ ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර...
75වන නිදහස් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
News
August 16, 2022
2023 වසරේ පැවැත්වීමට නියමිත 75වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්...
ඖෂධවලින් 40%ක් දේශියව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක්
News
August 16, 2022
මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40%ක් දේශියව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටිනවා. ඒ ඔස්සේ යමින් රාජ්‍ය...
“2024 වනතුරු බෙහෙත් හිඟයක් ඇතිවිය නොහැකි යි” – කෙහෙළිය රඹුක්වැල්ල
News
June 23, 2022
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා මිත්‍ර රටවල් විශාල වශයෙන් ආධාර දීමට ඉදිරිපත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. වාර්ෂිකව බෙහෙත්...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website