Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
hot
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
පවුල් පහකින් හතරක් බඩගින්නේ
News
September 6, 2022
මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇති බව ලෝක ආහාර වැඩසටහන නිකුත්...
”බදු වැල්බදු වෙලා” – අනුර කුමාර දිසානායක
News
September 6, 2022
වැට් බද්දත් යෝජිත නව බද්දත් එකතු වූ විට වැල් බද්දක් බවට පත්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අද (06) පාර්ලිමේන්තුවේදී ”සමාජ...
”චීන පොහොර හොඳයි කියල ඇමරිකාවත් කියනවා” – මහින්ද අමරවීර
News
September 6, 2022
ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්යාංශය තවම ප්‍රමිතියක් සාදා නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක්...
මීටරේට වැඩියෙන් තෙල්
News
September 6, 2022
මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06)...
රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු
News
September 6, 2022
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට උපරිම වසර 05ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය...
විසිදෙකේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
News
September 6, 2022
විසි දෙවැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්...
අන්තරේ හා ජාතික ජනබලවේගයේ නායකයින් හමුවෙයි
News
September 5, 2022
අද (05) පෙරවරුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් ජාතික ජනබලවේගය සමග සාකච්ඡාවකට එක් වී තිබෙනවා. ජවිපෙ මූලස්ථානයේ පැවති මෙම හමුව සදහා ජාජබ පාර්ලිමේන්තු...
මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක්
News
September 5, 2022
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ හා මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (06) හා අනිද්දා (07) පැවැත්වෙනවා. විවාදය සඳහා...
පොලිස් සංගමයකින් අනුර කුමාර දිසානායකට ලිපියක්
News
September 5, 2022
‘කාර්යක්ෂමව කැපවීමෙන් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට පොලීසිය උරුමකර දෙන්නේ අවාසනාවන්ත ඉරණමක්ද’ යනුවෙන් සඳහන් කරන දීර්ඝ ලිපියක් ශ්‍රී ලංකා පොලිස් විරු සංගමය විසින් ජාතික ජන...
දුරකථන සේවා ගාස්තු ඉහලට
News
September 5, 2022
දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් දෙන ඇති තීරණය අද (05) සිට ක්‍රියාත්මක වන බව ඔවුන්...
කොත්තුව ගණන් උස්සයි
News
September 5, 2022
පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් අදාළ ව්‍යාපාරිකයින් විසින් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා...
”තෙල් තියෙනවා බෙදන්න විදිහක් නෑ” – ටැංකි රථ හිමියන්ගේ සංගමය
News
September 4, 2022
ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදයේ පවතින ප්‍රමාදයක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇති බව ලංකා ඛනිජ තෙල්...
1
...
7
8
9
...
19
Page 8 of 19
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website