Tag: hot

දුම්රියක් ගිනිගනී

ඉන්දියාවේ ආනයනය කළ රතු පැහැති අලුත්ම මැදිරිවලින් සමන්විත දුම්රියක් ඊයේ කාර්මික දෝෂයක් හේතුවෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. මෙසේ ගිනිගැනීමට ලක්ව...

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් නැවතෙයි

රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කරන්නේ ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන...

රජයෙන් විශේෂ නිවාඩුවක් ප්‍රකාශ කරයි

දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත්...

දමිතා අබේරත්නට ඇප

දමිතා අබේරත්න ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත මුදා හැර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප...

”ඇමතිවරුන්ට දෙන නිල නිවාස ඉවත්කරන්න ඕනේ” – අනුර කුමාර දිසානායක

ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඇතුළු වරප්‍රසාද ඉවත් කළ යුතු බව ජවිපෙ නායක ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක පවසනවා. බ්‍රිතාන්‍යයන් සිය යටත් විජිත පාලන සමයේ...

ආසියානු කුසලානයේ වීරයා වනිඳු

06 වන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක ශූරතාවය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. ඒ මෙවර පැවැති පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන...

ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) දැල්පන්දු කුසලානය වෙනුවෙන් අවසන් සටනට

සිංගප්පූරුවේ දී අද (11) පැවැත්වෙන 12 වැනි ආසියානු දැල්පන්දු කුසලානයේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත්ව මුහුණ දෙන බවයි කණඩායමේ ප්‍රකාශිකාවක් කියන්නේ. තරගාවලිය...

”පිළිකුල් සහගතයි” – මෛත්‍රීපාල සිරිසේන

අමාත්‍යධුර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධුර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින්...

බැසිල් යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු අද (09) උදෑසන ඇමරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව...

”ප්‍රතිඵලවලට හානියක් නෑ” – විභාග දෙපාර්තමේන්තුව

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට කිසිදු හානියක් වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පාසල් සිසුවෙකු විභාග දෙපාර්තමේන්තු...

සතොස බඩු මිල අඩු කරයි

සතොස අලෙවිසැල් අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක හා තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන්...

ඔත්තු දුන්නොත් සල්ලි

සඟවා ඇති ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ ලබා...

Recent articles

spot_img