Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
hot
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”අපිටත් බෑ” – උත්තර ලංකා
News
September 29, 2022
රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත පාර්ලිමේන්තුවේ දී අනුමත වූ ‘ජාතික සභාව’ ට තමන් සහභාගීවන බව මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පවසා සිටියා. ඒ සම්බන්ධව තම කණ්ඩායමේ...
මැති ඇමැතිලාගේ ගෙවල් දැවූ ගින්නෙන් පොලිසියටත් දරුණු බලපෑම්
News
September 29, 2022
“මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2022.09.27 දිනැති අංක 02/08/ධෂක්/ඔ/02/2022 ලිපියේ සඳහන් අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථානමාරු කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ...
පත්තරේ දාන දුක හොයන්න ඒකකයක්
News
September 29, 2022
ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශය තුළ ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ...
”ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර වේල අවිනිශ්චිතයි” – ලෝක ආහාර වැඩසටහන
News
September 29, 2022
ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 04ක්ම ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා. එම වැඩසටහන පෙන්වා දෙන්නේ,...
”වමේ පක්ෂ කියන එක මට තේරෙන්නේ නෑ” – සාගර කාරියවසම්
News
September 29, 2022
තම පක්ෂය විනාශ කරමින් එලියට ගොස් කෑගසන පුද්ගලයින්ට ජනතාව උත්තර දෙනු ඇති තමාට විශ්වාස බව පොහොට්ටුවේ ලේකම් නීතිඥ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. පොහොට්ටුව...
රාජ්‍ය සේවකයිනි ගෞරවය රැකගෙන අඳින්න
News
September 28, 2022
රාජ්‍ය සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී හා රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස ද...
අලි එලවන්න මිලියන 2 800/= ක්
News
September 28, 2022
වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වසරකට අවශ්‍ය...
සෞඛ්‍ය අමාත්‍යාංශය කංසා වගා කරන්න යයි
News
September 28, 2022
අක්කර 10 000 විශාලත්වයෙන් යුතු කංසා වගාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් පස්වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...
ලංකාවට බඩු එවන අයට නිවේදනයක්
News
September 27, 2022
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව...
Dart මෙහෙයුම සාර්ථක වෙයි
Sci & Tech
September 27, 2022
නාසා ආයතනය විසින් දියත් කළ Dart මෙහෙයුම සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. https://www.youtube.com/watch?v=4RA8Tfa6Sck මෙහිදී සලකා බලා ඇත්තේ පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්‍රහක ආරක්ෂිතව...
”වැඩියෙන් විදුලිය කපන්න වෙනවා” – මහජන උපයෝගිතා කොමිසම
News
September 27, 2022
දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන...
ඇමරිකාවේ රහස් හෙළිකළ අයෙකුට රුසියාවේ පුරවැසිභාවය
Foreign News
September 27, 2022
එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත්කරුවෙකු වන Edward Snowden හට රුසියානු ජනාධිපතිවරයා විසින් එරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇමරිකානු ජාතික ආරක්ෂක...
1
2
3
...
19
Page 2 of 19
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website