Tag: hot

බිස්කට් නිෂ්පාදකයින් ඉහළ මිලට හේතු කියයි

දේශීයව නිෂ්පාදනය කරන බිස්කට් හා අනෙකුත් රසකැවිලි නිෂ්පාදකයින් තම නිෂ්පාදනවල ඉහල මිලට අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වා තිබෙනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඩොලර් අර්බුදය...

GSP+ බදු සහනය වෙනුවට බ්‍රිතාන්‍යයෙන් වෙළෙඳ යෝජනා ක්‍රමයක්

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇතැයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා...

උදයංග වීරතුංග CIDයට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද (17) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඔහු මෙලෙස පැමිණ ඇත්තේ මිග් යානා ගනුදෙනුව පිළිබඳව අපරාධ...

එන්ජින් ඔයිල් නෑ, දුම්රිය එන්ජින් 20ක් කොට උඩ

එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න...

75වන නිදහස් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

2023 වසරේ පැවැත්වීමට නියමිත 75වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්...

චීන නැව හම්බන්තොට වරායට පැමිණෙයි

ඉන්දියාව සහ චීනය අතර පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනයද ඈදා මතභේදයට තුඩුදුන් යුවාන් Yuang Wang 5චීන පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරාය වෙත පැමිණ...

හෙට (16) සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

බිඳවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම අලුත්වැඩියා කටයුතු සඳහා ආසන්න වශයෙන් දින 14 -16 අතර කාලයක් ගතවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම...

ධානිෂ් අලීට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණේ ශ්‍රී ලංකා...

දමිළ සංවිධාන 06ක තහනම ඉවත් කෙරේ

ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ සංවිධාන 06 තහනම ඉවත්කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු දමිළ කොංග්‍රසය, ගෝලීය දමිළ සංසදය, ලෝක...

”අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න” – රිෂාඩ් බදුයුදීන්

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් අද (12) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර සිටියා. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය...

”චීන නැවට අවසර දෙන්න” – ස්වාධීන පක්ෂ එකමුතුව රජයෙන් ඉල්ලයි

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින්...

ජාතික සත්වයාටත් වැඩ වරදින ලකුණු

දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කිරීම හේතුවෙන්, වගා හානි අවම කර ගැනීමට නීත්‍යානුකූල කිසිදු පියවරක් ගත නොහැකි බව වනජීවී හා වන සම්පත් අමාත්‍යංශය පවසනවා. ඔවුන්...

Recent articles

spot_img