Tag: hot

දුමින්ද නාගමුව, ස්ටාලින් හා ජීවන්ත පීරිස් පියතුමන් ඇතුළු පිරිසකට ඇප

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමන්, ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝසෆ් ස්ටාලින් හා නලීන් ගුණවර්ධන යන අය අධිකරණය විසින්...

අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පවසන්නේ තංගල්ලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ට රැකවරණය ලබාදීමේ චෝදනා...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගැන රජයේ අවධානය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව අද (23) කැබිනට් මාධ්‍ය...

ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා නිකුත් කර තිබෙනවා. 2022 ජූලි මාසය සඳහා ලක්‍ෂ්‍යමය...

ජෙහාන් අප්පුහාමි අධිකරණයට භාරවෙයි

ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර...

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය අත්අඩංගුවට

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මර්දනයට එරෙහි උද්ඝෝෂණයකට...

”වෙලාව ආවාම මම යනවා” – මහින්ද රාජපක්ෂ

තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටින්නේ දිගටම දේශපාලනයේ රැඳී සිටින බවයි. Sunday Times පුවත්පතට සම්මුඛ...

යුරෝපයේ සුළි කුණාටු තත්ත්වයෙන් පුද්ගලයින් 12දෙනෙකුට දිවි අහිමිවෙයි

යුරෝපයේ රටවල් රැසකට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ළමුන් තිදෙනෙකුද ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු මියෙගාස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් වාර්තා සඳහන්...

ජාතික ජන බලවේගය හෙට (20) නුගේගොඩට

ජාතික ජන බලවේගය සංවිධානය කරන රැළියක් හෙට (20) නුගේගොඩ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. හෙට ප.ව. 2.30ට නුගේගොඩ, විජේරාම මංසන්ධියෙන් පෙළපාලිය ආරම්භ වන අතර...

මර්වින් සිල්වා CID අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2007 වසරේ දෙසැම්බර් 27 ශ්‍රී ලංකා රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන්...

”ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවා” – උදයංග වීරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (17) කොළඹ...

”විකෘතිය නිවැරදි කිරීමට මැතිවරණයක් අවශ්‍යයි” – හරිනි අමරසූරිය

සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියා දෙයක් නැති බවත් තිබෙන්නේ තියෙන්නේ රනිල්, රාජපක්ෂ කණ්ඩායමත් සමග අටවාගත් ආණ්ඩුවක් බවත් ඔහු ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්තියක් මිස අන්...

Recent articles

spot_img