Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
hot news
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”සර්ව පාක්ෂික රජයක් පිළිබඳ ජනතාව දැඩි විශ්වාසයකින් බලා සිටිනවා” – ජනපති
News
August 3, 2022
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත්තේ සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික...
රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ
News
August 2, 2022
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමි වී තිබෙනවා. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන්...
”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්
News
August 2, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලාංකික...
සහල් ආනයනය අත්හිටුවන ලකුණු
News
August 1, 2022
අවශ්‍ය තරම් සහල් දැනට රට තුළ තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර ඇති බව...
ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්?
Foreign News
August 1, 2022
‘වඳුරු උණ’ (monkypox) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මියගිය එම තරුණයා සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර...
”නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකින් පසුවයි” – මනූෂ නානායක්කාර
News
August 1, 2022
පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි. රාජ්‍ය ස්ථාවර නොමැති...
”හෙට (01) සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි” – බලශක්ති අමාත්‍යාංශය
News
July 31, 2022
ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව...
පැතුම් කර්නර් අත්අඩංගුවට
News
July 28, 2022
සමාජ ක්‍රියාකාරීකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ...
”01 වනදා සිට ඉන්ධන මිල අඩුවිය හැකියි” – කංචන විජේසේකර
News
July 27, 2022
එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ හා 15...
ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවාලු – බන්දුල ගුණවර්ධන කියයි
News
July 26, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...
මැයි 09 ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිසියට නිර්දේශයක්
News
July 26, 2022
මැයි 09 වනදා ගෝඨාගෝගමට අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයකින් පසු වින්දියන්ට පොලිසිය වන්දි ගෙවිය යුතු බවට නිර්දේශ...
රාජ්‍ය අංශයේ නව පත්වීම් කිහිපයක් ප්‍රකාශ කරයි
News
July 26, 2022
රාජ්‍ය ආයතන කිහිපයකට සිදුකල නව පත්වීම් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩී.ආර්.එස්.හපුආරච්චි පත් කර තිබෙනවා. මහා...
1
2
3
...
5
Page 2 of 5
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website