Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
hot
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
බ්‍රහස්පතින්දා (06) ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
News
October 4, 2022
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් එළඹෙන බ්‍රහස්පතින්දා (06) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටින්නේ ජනාධිපති රනිල්...
”මේ අර්බුදයට අරගලකරුවනුත් වගකියන්න ඕනේ” – ප්‍රසන්න රණතුංග
News
October 4, 2022
ඇති වී ඇති අර්බුදවලට අරගලකරුවන්ද වගකිව යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටිනවා. "අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි, මිනිස්සු ජිවත්...
22ට අනුරගෙන් සංශෝධනයක්
News
October 4, 2022
පක්ෂ මාරුව තහනම් වන, ඇමතිවරු ගණන සීමා වන, තාවකාලික ජනාධිපති මාස 06කට සීමා වන වගන්ති 22ට ඇතුල් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක,...
”අපේක්ෂිත ආදායමට යන්න බෑ” – මත්පැන් නිෂ්පාදකයින්
News
October 3, 2022
සුරාබදු ආදායම මේ වසරේදී රුපියල් බිලියන 185 දක්වා ඉහළ දමන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාටිය ඉල්ලීම් කළද හේතු ගණනාවක් නිසා එම අපේක්ෂිත ආදායම සපුරා...
අද (03) සුරාසැල් වැසේ
News
October 3, 2022
දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (03) දිනයේ දී වසා තැබෙනවා. මීට හේතුව වන්නේ ලෝක අමද්‍යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීමයි. ඒ අනුව අද...
කෝප් කමිටුව නම් කෙරේ
News
October 3, 2022
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රීවරුන් නම්කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් අද (03)...
පාසල් ළමයින්ට රජයෙන් කැඳ
News
October 3, 2022
අද (03) සිට පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය සිසිර ජයකොඩි පවසන්නේ පාසල් දරුවන්ගේ පෝෂණ...
ලෝක ශූරයන්ට කෝටි 58ක්
Sport
September 30, 2022
ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වනදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58කට ආසන්න...
අයිතීන් උදෙසා කාන්තාවන්ගෙන් ඇමතිට ප්‍රශ්ණ
News
September 30, 2022
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඍජුව ප්‍රශ්න කර තිබෙනවා. ඒ ළදරුවන්ට සහ මව්වරුන්ට අමතර පෝෂණ ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් විෂ...
හෙට (01) සත්තු වත්ත නොමිලේ
News
September 30, 2022
ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් හෙට (01) සියලුම ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුළු වීමට හැකි බව...
පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට
Sport
September 30, 2022
මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ සත්කාරක මාලදිවයින සමග පැවැති...
ඇලෝසියස්ට සිතාසි
News
September 29, 2022
රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වනදා අධිකරණය...
1
2
3
...
19
Page 1 of 19
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website