Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
government
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකින් පසුවයි” – මනූෂ නානායක්කාර
News
August 1, 2022
පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි. රාජ්‍ය ස්ථාවර නොමැති...
රජයේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන
News
July 26, 2022
රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්කර තිබෙනවා. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර...
රාජ්‍ය අංශයේ නව පත්වීම් කිහිපයක් ප්‍රකාශ කරයි
News
July 26, 2022
රාජ්‍ය ආයතන කිහිපයකට සිදුකල නව පත්වීම් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩී.ආර්.එස්.හපුආරච්චි පත් කර තිබෙනවා. මහා...
IMF සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කරයි
Economy and Business
July 25, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡා යළි කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය අදාළ කටයුතු මේ...
”මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක්” – රනිල් වික්‍රමසිංහ
News
July 21, 2022
ඊයේ (20) කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්තාවේදී Sky News මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහ ‘රාජපක්ෂලාගේ පරණ මිතුරා’ ලෙස...
පක්ෂ නායකයින් හා අරගලකරුවන් අතර සාකච්ඡාව කල්දමයි
News
July 12, 2022
අරගලකරුවන් සමග අද (12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල් දමා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග සඳහන් කරනවා. එමෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන්...
විනාශකාරී ක්‍රියාවන් නිසා දේපළ හානියට පත්වූ පුද්ගලයින්ට වන්දි ගෙවීමට රජය තීරණය කරයි
News
July 8, 2022
2022 මාර්තු 31 දින සිට මැයි 15 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ විනාශකාරී ක්‍රියාවන් නිසා දේපළ හානියට පත්වූ පුද්ගලයින්ට වන්දි ගෙවීමට රජය තීරණය...
ඉන්ධන බෙදාහැරිම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්
News
July 4, 2022
ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි බල සැපයුම සම්බන්ධ සියලු...
පොලිස් නිලධාරීන්ට පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය
News
July 3, 2022
පොලිස් නිලධාරීන් සඳහා පාපැදි ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ සඳහා පාපැදි 4,000ක් ලබාදීම කෙරෙහි දැනටමත් කටයුතු කෙරෙන බවයි කියන්නේ. පවතින...
සිකුරාදා නිවාඩුවට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි
News
June 16, 2022
ඉන්ධන අර්බුදය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාස 3 ක...
“රාජ්‍ය අංශයේ ඉදිකිරීම් වලින් 95%ක් නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරයි” – ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති
News
June 16, 2022
සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලින් 95%ක් පටන් ගෙන ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු...
1
2
3
Page 3 of 3
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website