Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
government sector
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ආණ්ඩුව රජයේ නිලධාරීන්ට බයෙන්
News
September 28, 2022
රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ...
රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම් ගැන චක්‍රලේඛයක්
News
September 22, 2022
රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේදී සුදුසු ගැලපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන...
”රජයේ වැටුප් ගෙවන්නවත් ආදායමක් නෑ” – බන්දුල ගුණවර්ධන
News
September 21, 2022
මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක...
රාජ්‍ය සේවකයින් 300ක් දැනටමත් ගිහින්
News
September 21, 2022
රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්...
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් නැවතෙයි
News
September 13, 2022
රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කරන්නේ ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන...
රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු
News
September 6, 2022
ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට උපරිම වසර 05ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය...
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන අයවැයෙන් යෝජනාවක්
News
August 30, 2022
රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටිනවා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා...
මින් පසු රජයට ඉලෙක්ට්‍රික් වාහන පමණයි
News
August 30, 2022
රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා රාජ්‍ය ආයතන සඳහා මින් ඉදිරියට පොසිල ඉන්ධන පාදක කරගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවීමට තීරණය කර කර...
”වැඩක් නැති රාජ්‍ය සේවකයින් ලක්ෂයකටත් වඩා ඉන්නවා” – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්
News
August 25, 2022
කිසිදු කාර්යභාරයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ කියා සිටිනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන...
රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ
News
August 2, 2022
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමි වී තිබෙනවා. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන්...
සිකුරාදා නිවාඩුවට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි
News
June 16, 2022
ඉන්ධන අර්බුදය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාස 3 ක...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website