Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
government
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
අලි එලවන්න මිලියන 2 800/= ක්
News
September 28, 2022
වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වසරකට අවශ්‍ය...
පාර්ලිමේන්තුවේ 60 පැනපු අය ගෙදර යැවීමේ තීරණයක්
News
September 27, 2022
පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සාමාජිකයන්ද එළඹෙන දෙසැම්බර් මස 31 වනදා විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ...
”අධිආරක්ෂිත කලාප නීත්‍යානුකූල නෑ” – මානව හිමිකම් කොමිසම
News
September 26, 2022
අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ...
”මානව හිමිකම් සැසිවාරය ගැන ආණ්ඩුව මවන්නේ බිල්ලෙක්” – සිරිල් ගාමිණි පියතුමන්
News
September 18, 2022
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්නේ රටේ ජනතාව තුළ බිල්ලන් මැවීම බවයි කාදිනල් හිමිගේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසන්නේ. එසේ...
”කන්න බැරි හාල් ගේන්නේ නෑ” – මහින්ද අමරවීර
News
September 18, 2022
පරිභෝජනයට නුසුදුසු කිසිඳු සහල් වර්ගයක් රටට ගෙන්වීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටිනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආනයනය කරන...
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් නැවතෙයි
News
September 13, 2022
රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කරන්නේ ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන...
චොකා මල්ලි දිවුරුම් දෙයි
News
September 12, 2022
පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මීට සුළුවේලාවකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති...
කැබිනට් මණ්ඩලයට යළිත් අර්බුදයක්
News
September 12, 2022
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද (12) යළිත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...
අලුත් ඇමතිවරුන්ට වාහන 111ක්
News
September 12, 2022
අලුතින් පත්කළ රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්යය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ජනතාවට ජීවත්වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන්...
”මනඃකල්පිත චෝදනාවලට අත්අඩංගුවට ගන්න එපා” – වෛද්‍ය වෘත්තිකයින් රජයට කියයි
News
September 11, 2022
මනඃකල්පිත චෝදනාවලට මුවාවී සාමකාමී ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම වහාම නතර කරන ලෙස පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංවිධානය...
මන්ත්‍රීවරු 18කට සභාපති ධුර
News
September 9, 2022
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස මන්ත්‍රීවරු 18ක් අගමැති දිනේෂ් ගුණවර්ධන අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී මෙම පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ...
අද (08) රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි
News
September 8, 2022
අද (08) දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. මෙම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී අද (08)...
1
2
3
Page 1 of 3
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website