Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Gotabhaya Rajapaksha
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙනුත් පනියි
News
July 14, 2022
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත් වූ බව බංගලාදේශ...
”ජනපති සිය ධුරය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන සොයනවා” – කතානායක
News
July 14, 2022
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ, ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ...
”අත්පත් කරගත් ස්ථාන භාරදීමට කටයුතු කරනවා” – අරගලකරුවන්
News
July 14, 2022
මේ වන විට ජනතාව විසින් අත්පත් කරගෙන තිබෙන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාල වලින් ඉවත් වෙමින් ඒවා නැවත භාරදීමට...
“ලියුම තාම නෑ” – කතානායක
News
July 14, 2022
රටින් පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කතානායකවරයා පැවසුවේ ඊයේ (13) මධ්‍යම රාත්‍රියට...
ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරයි
News
July 13, 2022
ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම ධූරයේ කටයුතු හා රාජකාරී ආවරණය කිරීම සඳහා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා තමාට...
“ගෝඨාභය හා බැසිල්ගේ සංචාර සඳහා ඉන්දියාව පහසුකම් සැලසුවේ නැහැ” – මහ කොමසාරිස් කාර්යාලය
News
July 13, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දියාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට පිහිටි...
“ජනාධිපති ගියා” – අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරයි
News
July 13, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය ද තහවුරු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (13) උදෑසන නිවේදනය කළේ, පවතින...
“ජනාධිපතිවරයාට රටින් පිට වීමට යානාවක් ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රෙගුලාසිවලට අනුව යි” – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
News
July 13, 2022
ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට...
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ජනපති මැදුරට
News
July 12, 2022
අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු පෞරාණික ස්ථානයන්හි ඇති දේපලවලට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු පුරාවිද්‍යා...
“කතානායකවරයා සංවිධානය කළ කිසිදු සාකච්ඡාවට යන්නේ නෑ” – අරගලයේ නියෝජිතයින්
News
July 12, 2022
කතානායකවරයා සංවිධානය කළ කිසිදූ සාකච්ඡාවකට අරගලයේ නියෝජිතයින් අද (12) දිනයේ සහභාගී නොවන බව අරගලයේ පාර්ශවය නියෝජනය කරන ළහිරු වීරසේකර පවසනවා. එවැනි සාකච්ඡාවක් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක්...
ගෝඨාභය රාජපක්ෂ ගැන AFP මාධ්‍යයෙන් අනාවරණයක්
News
July 12, 2022
ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව කියන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (11) ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ගුවන් කඳවුරක් වෙත පියාසර කරන ලද බව නිලධාරීන්...
ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
News
July 11, 2022
පසුගිය 9වෙනිදා සිට සැඟවී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය...
1
...
3
4
5
6
Page 4 of 6
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website