Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Gotabhaya Rajapaksha
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනය කරයි කියල හිතන්න බෑ” – සුසිල් ප්‍රේමජයන්ත
News
August 19, 2022
පැනගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණියත් නැවත ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් නොසිතන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. යාපනයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත...
ගෝඨාභය රාජපක්ෂ එළඹෙන සතියේ ලංකාවට
News
August 19, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් සනාථ කර තිබෙනවා. විදෙස් මාධ්‍යයක් වෙත ඔහු පවසා...
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කරයි
News
August 18, 2022
රටින් පැන ගොස් ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි වාර්තා වෙනවා. අමෙරිකාවේ සිටින ඔහුගේ නීතිඥයන්...
”ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවා” – උදයංග වීරතුංග
News
August 17, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (17) කොළඹ...
ගෝඨාභය රාජපක්ෂගේ වියදම් පිළිබඳව නිවේදනයක්
News
August 17, 2022
මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක...
තායිලන්ත අගමැතිගෙන් ගෝඨාභය රාජපක්ෂ ගැන ප්‍රකාශයක්
News
August 11, 2022
වෙනත් රටක ස්ථීර රැකවරණය ලබා ගන්නාතෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha ප්‍රකාශ කර ඇති බව...
”ගෝඨාභයට තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන්නැයි ලංකාවේ රජය අපෙන් ඉල්ලුවා” – තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය
Foreign News
August 11, 2022
ශ්‍රී ලංකාවෙන් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලා ඇති බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා. ඔවුන් ප්‍රකාශ...
ගෝඨාභය හෙට (11) තායිලන්තයට යන බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි
News
August 10, 2022
මේ වන විට සංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවේ...
ගෝඨාභයගේ වීසා දික්කිරීමට රජයෙන් සිංගප්පූරුවට ඉල්ලීමක්
News
August 6, 2022
මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි...
”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්
News
August 2, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලාංකික...
ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු වීසා දීර්ඝ කරගනියි
News
July 27, 2022
සිංගප්පූරුවේ රැඳී සිටින ශ්‍රී ලංකාවෙන් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීම දීර්ඝ කිරීමට නියමිත බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා....
ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවාලු – බන්දුල ගුණවර්ධන කියයි
News
July 26, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...
1
2
3
...
6
Page 2 of 6
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website