Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
fuel crisis
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
අලි එලවන්න මිලියන 2 800/= ක්
News
September 28, 2022
වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. වසරකට අවශ්‍ය...
ලංකාවට ගේන තෙල්වල ප්‍රමිති ප්‍රශ්නයක්
News
September 23, 2022
මෙරටට ආනයනය කර ඇති, විදුලි උත්පාදනයට ද යොදා ගන්නා බොර තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක...
ගෙවන්න සල්ලි නෑ, නැව් 03ක් මුහුදේ
News
September 9, 2022
මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන නෞකා තුනක් මේ වනවිට කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබෙනවා. මෙරටට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් පසුගිය...
සෞදියෙන් අවුරුදු හයකට තෙල්
News
September 7, 2022
වසරකට ඇමරිකානු ඩොලර් බිලයන 06ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා...
”දැන් ලාභයි” – කංචන විජේසේකර
News
September 6, 2022
දැන් පෙට්‍රල්, සුපර් පෙට්‍රල් හා සුපර් ඩිසල්වලින් රජය ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා. "මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ලබාදෙන...
”ඉන්ධන පිරවුම්හල් 400ක් වහන්න වෙනවා” – පිරවුම්හල් හිමියන්ගේ සංගමය
News
September 5, 2022
පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමත් සමඟ දෛනිකව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ලැබීමේ ගැටලු හේතුවෙන් පිරවුම්හල් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට...
ඉන්ධන හිඟයකට යන තවත් පාරක්
News
August 31, 2022
ඉන්ධන මිලදීගැනීමේදී චෙක්පත් හරහා මුදල් ගෙවීම අත්හිටුවීමත් සමග ඉන්ධන ඇනවුම් අඩුවී ඇති බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය සභාපති කුමාර රාජපක්ෂ පවසනවා. ඔහු පවසන්නේ මේ හේතුවෙන්...
ඉන්ධන අර්බුදය හෝටල් ක්ෂේත්‍රයටත් බලපායි
News
August 3, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්‍රය කඩා වැටීමට ලක්ව ඇති බව පැවසෙනවා. ඒ හේතුවෙන් ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ පහක පමණ පිරිසකට රැකියාවන් පවා...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website