Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
fuel
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
කෘෂි යන්ත්‍රෝපකරණවලටත් QR ක්‍රමයට ඉන්ධන
News
August 4, 2022
කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා වාහන හා උපකරණවලට QR කේත ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය...
නව කෝටා ක්‍රමය අනුව මන්ත්‍රීවරයෙකුට ඉන්ධන ලීටර් 400ක්
News
August 3, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් දක්වා මෑතකදී ඉහල දමා දමා තිබෙනවා. යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයෙකුට ඉන්ධන දීමනා...
අධිවේයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
News
August 2, 2022
පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ අධිවේගී මාර්ග භාවිතාකරන රියදුරන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ගමනාන්තය දක්වා ධාවනය කිරීමට ප්‍රමාණවත් ඉන්ධන නොමැති නම් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු...
”හෙට (01) සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි” – බලශක්ති අමාත්‍යාංශය
News
July 31, 2022
ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව...
”01 වනදා සිට ඉන්ධන මිල අඩුවිය හැකියි” – කංචන විජේසේකර
News
July 27, 2022
එළඹෙන 01 වනදා සිට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ සෑම මසකම පළමු වනදා රාත්‍රීයේ හා 15...
”ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවෙනවා” – බලශක්ති ඇමති
News
July 26, 2022
ඩොලර් ගැටලුව හේතුවෙන් ඉදිරි මාස 12ක කාලය සඳහා ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ...
ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන දෙන්නේ තෝරාගත් එක් පිරවුම්හලකින් පමණයි
News
July 26, 2022
සියලුම ත්‍රීරෝද රථ භාවිතා කරන්නන්ට ජූලි 31 දිනට පෙර තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී, තම ත්‍රීරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා එක් පිරවුම්හලක් නම්...
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම කල් යයි
News
July 25, 2022
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීමේ කටයුතු අද (25) දිනයේත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් සිදුකරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායාතනයේ (ICTA)...
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අද (25) සිට දිවයින පුරා
News
July 25, 2022
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 20ක් යොදාගනිමින් සිදුකළ ජාතික ඉන්ධන අවසර බලපත්‍ර ක්‍රමවේදයේ අත්හදාබැලීම් සාර්ථක බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා...
“ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අපොහොසත්” – නීතිඥ සංගමය
News
June 27, 2022
ඉන්ධන හිඟය රටේ පරිපාලනය සහ ව්‍යාපාර පවත්වාගෙන යාම මෙන්ම අවසානයේ ප්‍රජාවේ ස්ථාවරත්වයට හා රටේ නීතිය හා සාමය පිරිහීමට ද හේතු වී ඇති බව ශ්‍රී...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website