Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
electricity bills
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විදුලි බිලට සහනයක්
News
September 23, 2022
දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) වී ජයකොඩි සඳහන් කරන්නේ මෙතෙක් පැවති ක්‍රමවේදය...
”බෝධිය වටේ පහන් පත්තු කරගන්න” – සාගර කාරියවසම්
News
September 21, 2022
කෙටි කාලයක් රට වෙනුවෙන් ඉවසා සිටින ලෙස ගරුතර මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක් කරන බව පොහොට්ටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා. ඔහු ප්‍රකාශ...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් විදුලි බිල ගෙවා නෑ
News
September 21, 2022
කොළඹ 02 පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධිකර තිබෙනවා. ඒ විදුලි බිල නොගෙවීම හේතුවෙන්....
විදුලි බිලෙන් සහන දෙන්න පන්සල් පල්ලි ලැයිස්තුවක්
News
September 20, 2022
විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අද (20) පාර්ලිමේන්තුවේදී කියා...
”මහා සංඝරත්නය විරෝධතාවල යෙදීම රටට හොඳ නෑ” – ජගත් කුමාර සුමිත්‍රාආරචිචි
News
September 20, 2022
ආගමික ස්ථානවල සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිලට සහනයක් සලසන්නැයි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරනවා. පවතින...
විහාරස්ථාන අඳුරේ තැබීමට යෝජනාවක්
News
September 19, 2022
විහාරස්ථාන හා ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළඹෙන පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථාන අඳුරේ තබා විරෝධය දක්වන ලෙස...
විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට නව දුරකථන අංකයක්
News
September 14, 2022
මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වදී තිබෙනවා. විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට පිලිතුරු ලබාදීමේ අරමුණෙන් මේ අංකය ස්ථාපනය කර...
”විදුලි බිල 75%කින් වැඩි කිරීම වැරදියි” – රන්ජන් ජයලාල්
News
August 15, 2022
විදුලි බිල 75% වැඩි කිරීම වැරදි බවත් ඉහළ ඒකක ගාස්තු සලකා බැලීමේදී එය 100% ක වැඩිවීමක් බවත් ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) ඒකාබද්ධ වෘත්තීය සමිති...
බිල වැඩි කලත් මණ්ඩලේට පාඩුයි
News
August 15, 2022
විදුලි ගාස්තුව 75%ක සාමාන්‍ය අගයකින් ඉහළ දැමුවත් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන 45ක පමණ අලාභයක් ලබන බව පැවසෙනවා. ලංවිම ආයතනික ක්‍රමෝපාය සහ නියාමන...
විදුලි ගාස්තුව 75% කින් ඉහලට
News
August 9, 2022
විදුලි ගාස්තුව 75% කින් ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මීට සුළු මොහොතකට පෙර පවසා සිටියා. මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ...
විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්
News
July 31, 2022
විදුලි පාරිභෝගිකයින් හට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා. තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාව...
අගෝස්තුවේදී විදුලි ගාස්තුව ඉහළ යයි
News
July 19, 2022
විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන...
1
2
Page 1 of 2
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website