Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
economic crisis
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ආහාර උද්ධමනයෙන් ලංකාව සිව්වන ස්ථානයට
News
September 19, 2022
2021 සැප්තැම්බර් සිට 2022 අගෝස්තු දක්වා රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් ලෝක බැංකුව විසින් එළිදක්වා තිබෙනවා. අදාළ වාර්තාවට අනුව ලොව ඉහළම ආහාර...
IOC නව පිරවුම්හල් 96ක්
Economy and Business
September 19, 2022
ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පවසනවා. IOC ශ්‍රී...
”ආයෙත් ඡන්දෙකට ආවොත් එන්නේ උත්තර ලංකා සභාගයෙන්” – විමල් වීරවංශ
News
September 19, 2022
ඉදිරි ඕනෑම මැතිවරණයට ඉදිරිපත් වන්නේ උත්තර ලංකා සභාගය ලෙසින් බව එහි සභාපති විමල් වීරවංශ කියා සිටිනවා. ඊයේ (18) පැවති එහි පළමු විධායක මණ්ඩල රැස්වීමට එක්වීමෙන්...
ඉදිකිරීම් 95%ක් කොටඋඩ
Economy and Business
September 19, 2022
අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි උප සභාපති එම්.ඩී.පෝල් පවසන්නේ භාණ්ඩ ආනයනය...
ලංකාවේ අඩුපාඩු හොයන්න ජපානයෙන් එයි
News
September 18, 2022
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳ ජපන් රජය දැනුවත් කිරීම ජපානයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මත් සුෂිතා ෂිම්පේ දිවයිනට පැමිණ තිබෙනවා. මෙරට යටිතල පහසුකම් සම්බන්ධ අඩුපාඩු...
”කන්න බැරි හාල් ගේන්නේ නෑ” – මහින්ද අමරවීර
News
September 18, 2022
පරිභෝජනයට නුසුදුසු කිසිඳු සහල් වර්ගයක් රටට ගෙන්වීමක් සිදු නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටිනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආනයනය කරන...
”හාල් විස නෑ, ඒක බොරුවක්” – වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්
News
September 18, 2022
වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පුවත්පත් දෙකක පළ වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වන ලසන්ත රත්නවීර...
අත්‍යවශ්‍ය ඖෂධ භාර දෙයි
News
September 14, 2022
පවතින සමාජ-ආර්ථික අර්බුදයේ ක්ෂනික අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව රටට අත්‍යවශ්‍ය ඖෂධ සහ...
නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව දෙසැම්බර් මස විභාගයට
Uncategorized
September 14, 2022
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ නඩු විභාගය කොළඹ මහාධිකරණය අද දින නියම කළේය. නඩුව...
උද්ධමනය දරුණුයි, හෝටල් වැසිලා
News
September 14, 2022
සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මාධ්‍යට මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. රටපුරා ඇති හෝටල් ඇතළු ආපණ ශාලා 10,000 ක් පමණ වැසීගොස්...
බිත්තර, කුකුල්මස් ගැන අනතුරු ඇඟවීමක්
News
September 13, 2022
කුකුළු කර්මාන්තය සඳහා 2021 වසරේ දී කිකිළියන් 80,000ක් ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බිත්තර හා කුකුළුමස්...
ව්‍යාපාරිකයින් 80කට නඩු
News
September 13, 2022
වැඩි මිලට බිත්තර අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කරන්නේ බිත්තරයක් රුපියල්...
1
...
6
7
8
...
21
Page 7 of 21
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website