Tag: economic crisis

රාජ්‍ය සේවකයින් 300ක් දැනටමත් ගිහින්

රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් විදුලි බිල ගෙවා නෑ

කොළඹ 02 පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධිකර තිබෙනවා. ඒ විදුලි බිල නොගෙවීම හේතුවෙන්....

විදුලි බිලෙන් සහන දෙන්න පන්සල් පල්ලි ලැයිස්තුවක්

විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අද (20) පාර්ලිමේන්තුවේදී කියා...

”ඊළඟට එන්නේ බඩගින්න විසින් මෙහෙයවන පියවරුන්” – විමල් වීරවංශ

රටේ මීළඟට ඉදිරියට එන්නේ බඩගින්න විසින් මෙහෙයවනු ලබන පියවරුන් බවත් එවැනි විනාශ හරහා රටේ අඳුරු තත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බවත්...

වගකිවයුත්තන් සොයන්නැයි කතානායකවරයාට ලිපියක්

ආර්ථික අපරාධ පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා. අද මෙම යෝජනාව කථානායකවරයා වෙත භාර දීම සිදුකළා. එම...

”මිලියන 7 200ක හිඟ මුදල් අයවිය යුතුයි” – ජල සම්පාදන මණ්ඩලය

2022 අගෝස්තු මාසය වන විට සමස්ත ජල පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 7,200ක හිඟ මුදලක් අයවීමට ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එහි නිලධාරීන් සඳහන්...

”දැන් බොහෝ රෝගීන් ප්‍රතිකාර ගන්නේ දවසක් හැර දවසක්” – වෛද්‍ය නිහාල් අබේසිංහ

රටේ ආර්ථිකය කඩා වැටීම සෘජුවම සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වයට බලපා ඇති බව ජාතික ජන බලවේගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසනවා. “මේ වෙනකොට අපේ රටේ...

හාල්වලට විශේෂ බද්දක් ?

රජය සහල් සඳහා විශේෂ බද්දක් පැනවීමේ සූදානමක් ඇති බවත් එවැනි බද්දක් පැනවීමට පෙර රජය දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව දෙවරක් සිතිය යුතු බවත් නිව්...

01 වනදා සිට ගොවීන්ට යුරියා

එළඹෙන 01 වනදා සිට මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න...

”මහා සංඝරත්නය විරෝධතාවල යෙදීම රටට හොඳ නෑ” – ජගත් කුමාර සුමිත්‍රාආරචිචි

ආගමික ස්ථානවල සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිලට සහනයක් සලසන්නැයි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරනවා. පවතින...

විදුලි කප්පාදුව දික් වෙයි

හෙට (20) සහ අනිද්දා (21) පැය 1 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ...

විහාරස්ථාන අඳුරේ තැබීමට යෝජනාවක්

විහාරස්ථාන හා ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළඹෙන පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථාන අඳුරේ තබා විරෝධය දක්වන ලෙස...

Recent articles

spot_img