Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
economic crisis
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”බදු වැඩිකරන්න ඕනේ” – රංජිත් සියඹලාපිටිය
News
September 30, 2022
මෙරට බදු ආදායම ලෝක තත්වයට සාපේක්ෂව ඉතාම පහළ අගයක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියන්නේ. ඒ නිසා ඉතා ඉක්මනින්ම බදු ආදායම 15%ක ප්‍රමාණය...
”රනිල් තමයි වැලි කොට්ටේ” – ඩලස් අලහප්පෙරුම
News
September 30, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය පුරාම ඔහුව හැදින්වුණේ ලිබරල්වාදියෙකු බව කියන ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ තමන්ට පෙනෙන හැටියට ඔහුට එයත් අහිමි වන...
”අනුමැතිය කවදා ලැබෙයිද දන්නේ නෑ” – IMF
Economy and Business
September 29, 2022
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව එම අරමුදල පවසනවා. ජාත්‍යන්තර...
”අපිටත් බෑ” – උත්තර ලංකා
News
September 29, 2022
රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත පාර්ලිමේන්තුවේ දී අනුමත වූ ‘ජාතික සභාව’ ට තමන් සහභාගීවන බව මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පවසා සිටියා. ඒ සම්බන්ධව තම කණ්ඩායමේ...
පත්තරේ දාන දුක හොයන්න ඒකකයක්
News
September 29, 2022
ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශය තුළ ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ...
වයස 05 ට අඩු ළමයි ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවෙන්න
News
September 29, 2022
පසුගිය මාසයේදී බර කිරීමට ලක් කළ මෙරට අවුරුදු 05ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස වාර්තා වී තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ...
”ඔය කියන මන්දපෝෂණයක් නෑ” – අජිත් රාජපක්ෂ
News
September 29, 2022
සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රී, නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ පවසා...
”ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර වේල අවිනිශ්චිතයි” – ලෝක ආහාර වැඩසටහන
News
September 29, 2022
ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 04ක්ම ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා. එම වැඩසටහන පෙන්වා දෙන්නේ,...
”වමේ පක්ෂ කියන එක මට තේරෙන්නේ නෑ” – සාගර කාරියවසම්
News
September 29, 2022
තම පක්ෂය විනාශ කරමින් එලියට ගොස් කෑගසන පුද්ගලයින්ට ජනතාව උත්තර දෙනු ඇති තමාට විශ්වාස බව පොහොට්ටුවේ ලේකම් නීතිඥ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. පොහොට්ටුව...
වැඩිහිටි දීමනාව අද නොවේ හෙට
News
September 29, 2022
රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරනවා. සෑම මාසයකදීම 15 ත් 22 ත් අතර මෙම දීමනාව හිමිවුවත් මෙම මාසයට...
”අපිත් යන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස
News
September 29, 2022
මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට අද (29) දිනයේ තමන් සහභාගී වන බැවින් ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියන්නේ...
”අපි යන්නේ නෑ” – මෛත්‍රීපාල සිරිසේන
News
September 29, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික සභාව පත් කළ...
1
2
3
...
21
Page 2 of 21
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website