Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
economic crisis
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන යුක්රේනයෙන් රුසියාවට චෝදනා
Foreign News
July 14, 2022
ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට චෝදනා කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ලොව පුරා...
හෙට (09) සියලුම පෞද්ගලික ඔසුසල් වැසෙයි
News
July 8, 2022
දිවයිනේ සියලුම පෞද්ගලික ඔසුසල් හෙට (09) වසා තැබීමට සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
IOC පිරවුම්හල් වෙත සති අන්තයේදී ඉන්ධන බෙදා හැරීම නවතියි
News
July 8, 2022
ලංකා IOC සමාගම සති අන්තයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන බෙදා හැරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එහි කළමනාකාර අධ්‍යක්ෂ...
”මෙරට බැංකු පද්ධතිය දැඩි අවධානමක” – ලංකා බැංකු සේවක සංගමය
Economy and Business
July 8, 2022
මෙරට බැංකු පද්ධතිය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තැකීමකින් තොරව තීරණ ගන්න බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක පවසනවා. එම නිසා...
සඳුදා (11) සිට දුම්රිය ගාස්තු ඉහළට
News
July 8, 2022
දුම්රිය ගාස්තු ලබන සඳුදා (11) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති...
“උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශවල බස් ධාවනය කරන්නේ නෑ” – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය
News
July 8, 2022
උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පෞද්ගලික බස්රථ ධාවනය සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ...
අන්තරේ අද (08) කොළඹට
News
July 8, 2022
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) විරෝධතා පා ගමනකින් කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට (09) කොළඹදී පැවැත්වෙන මහජන අරගලයට සහයෝගය දැක්වීම සඳහා ඔවුන් අද (08)...
“ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා දරුණුයි” – Steve Hanke
Economy and Business
July 5, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ඉතා දරුණු තත්ත්වයක් බවත් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Steve...
තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි
News
July 4, 2022
තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 5ක් සේවය...
“මහජනතාව සහ රජයේ නිළධාරීන් අතර ගැටුම් ඇති කිරීමට දේශපාලඥයන් උත්සාහ කරනවා” – රාජ්‍ය පරිපාලන සේවා සංගමය
News
July 4, 2022
මහජනතාව සහ රජයේ නිළධාරීන් අතරත්, රජයේ නිළධාරීන් එකිනෙකා අතරත් ගැටුම් ඇති කිරීමේ කූට උපක්‍රමයකට දේශපාලඥයන් මාරුවී ඇති බව රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ ප්‍රධාන ලේකම්...
ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමුඛතාව ගැන වාර්තාවක් ඉල්ලයි
News
July 4, 2022
ඉන්ධන මිල දී ගැනීම හා බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය ලබාදෙන ක්ෂේත්‍ර පිළිබඳ පැහැදිලි කරමින් වාර්තාවක් සකස් කර එළඹෙන 12 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන...
“ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා” – විමල් වීරවංශ
News
July 4, 2022
ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යා යුතු බව විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී අද (04)...
1
...
17
18
19
...
21
Page 18 of 21
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website