Tag: economic crisis

ඩොලර්වලින් ගෙවල් ගන්න අයට වාසියක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. විදෙස්ගත ලාංකිකයන්...

10 000ක සහනාධාර දීමනාවක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61 000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ...

”ඉන්ධන පිරවුම්හල් 400ක් වහන්න වෙනවා” – පිරවුම්හල් හිමියන්ගේ සංගමය

පිරවුම්හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමත් සමඟ දෛනිකව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ලැබීමේ ගැටලු හේතුවෙන් පිරවුම්හල් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වසා දැමීමට...

මන්දපෝෂණය ගැන දින දෙකක විවාදයක්

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ හා මවුවරුන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (06) හා අනිද්දා (07) පැවැත්වෙනවා. විවාදය සඳහා...

බිත්තර 7 500ක් රාජසන්තක කෙරේ

අලෙවිය සඳහා වැඩි මිලට බිත්තර බෙදාහැරිය බවට අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට හා වැඩි මිලට බිත්තර අලෙවි කළ තවත් දෙදෙනෙකුට මුදලින් රුපියල් ලක්‍ෂය බැගින්...

”උද්ධමනය හමුවේ ශ්‍රී ලංකාවේ අවිධිමත් ක්ෂේත්‍රවල සැබෑ වැටුප් පහත වැටිලා” – Economy Next

ශ්‍රී ලංකාවේ අවිධිමත් ක්ෂේත්‍රවල වැටුප් නාමික වශයෙන් ඉහළ ගියද උද්ධමනය හමුවේ සැබෑ ලෙස පහත වැටීමක් සිදුව ඇති බව ECONOMY NEXT වෙබ් අඩවිය පවසනවා. 2021 වසරේ...

”පිටි මිල වැඩිවෙන්න හේතුවක් නෑ” – වෙළඳ ඇමති

තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටිනවා. එබැවින් තිරිඟු පිටි පැවති මිලටම අලෙවි විය යුතු...

”ගෑස් අඩු වුණාට කෑම අඩුකරන්න බෑ” – ආපනශාලා හිමියන්ගේ සංගමය

ගෑස් මිල අද (05) සිට යළි අඩු කළද ආහාරවල මිල ගණන් පහත හෙළීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් පෙන්වා දෙන්නේ...

දුරකථන සේවා ගාස්තු ඉහලට

දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් දෙන ඇති තීරණය අද ‍(05) සිට ක්‍රියාත්මක වන බව ඔවුන්...

කොත්තුව ගණන් උස්සයි

පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ කොත්තු ඇතුළු අනෙකුත් ආහාර මිල ගණන් අදාළ ව්‍යාපාරිකයින් විසින් මේ වනවිට ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා...

පෝර්ට් සිටි ඉඩම්වලට කවුරුවත් නෑ

කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් විදේශ ආයෝජකයන් සඳහා වෙන් කර ඇතත් මෙතෙක් ආයෝජකයන් විසින් ලබාගෙන ඇත්තේ ඉන් බිම් කොටස් හයක් පමණක් බවයි කියන්නේ. වරාය...

”තෙල් තියෙනවා බෙදන්න විදිහක් නෑ” – ටැංකි රථ හිමියන්ගේ සංගමය

ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදයේ පවතින ප්‍රමාදයක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇති බව ලංකා ඛනිජ තෙල්...

Recent articles

spot_img