Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
COVID-19
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
කොවිඩ් 19 ආසාදිතයින් 21ක්
News
September 20, 2022
පෙරේදා (18) කොවිඩ් - 19 මරණ 01 ක් වාර්තාවී ඇති අතර ඊයේ (19) දිනයේදී කොවිඩ් - 19 ආසාදිතයින් 21ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක...
”මන්දපෝෂණය වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්” – සුසිල් ප්‍රේමජයන්ත
News
September 7, 2022
2021 වසරේ වාර්තා අනුව ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරස තත්ත්වය නිසා...
දරාගත නොහැකි රටවල් අතරට ශ්‍රී ලංකාවත්
Economy and Business
September 7, 2022
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා. ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන...
බයිඩන් නැවතත් පොසිටිව්
Foreign News
July 31, 2022
ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් හට සිදුකල ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔහු දෙවන වරටත් පොසිටිව් වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ඇන්ටිජන් පරීක්ෂණය පොසිටිව් වුවද කොවිඩ්...
මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය වෙයි
News
July 26, 2022
රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී හා පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ...
කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක්
News
July 17, 2022
දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, පසුගිය දිනවල...
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව පොදුජන පෙරමුණෙන් නිවේදනයක්
News
July 15, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website