Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Cabinet
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
2023 වසරට පාසල් නිල ඇඳුම් චීනයෙන්
News
August 23, 2022
2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා. කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කරන ලෙද...
”දමිළ සංවිධානවල තහනම ඉවත් කළේ විදෙස් ආයෝජන ලබා ගන්න නෙවෙයි” – බන්දුල ගුණවර්ධන
News
August 16, 2022
දමිළ සංවිධාන හයක තහනම ඉවත් කර ඇත්තේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොව ජාත්‍යන්තර ප්රඥප්තීන් අනුව ගත යුතු පියවරක් ලෙසින් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,...
ජල ගාස්තුව ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය
News
August 9, 2022
ජල ගාස්තුව ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි කියන්නේ. එම යෝජනාව අනුව ජල...
සහල් ආනයනය අත්හිටුවන ලකුණු
News
August 1, 2022
අවශ්‍ය තරම් සහල් දැනට රට තුළ තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර ඇති බව...
රජයේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන
News
July 26, 2022
රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්කර තිබෙනවා. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර...
”පක්ෂවල එකඟතාවයෙන් අගමැතිවරයෙක් හා තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත්කරන්න” – විජිත හේරත්
News
July 15, 2022
පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙක් පත්කර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියන්නේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ වත්මන් කථානායකවරයාම...
“කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම්” – අග්‍රාමාත්‍ය කාර්යාලය
News
July 11, 2022
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී නව රජයට වගකීම් භාරදීමට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් පිරිසක් එකඟතාව පළ කර ඇති බව...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website