Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Basil Rajapaksha
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
බැසිල් යයි
News
September 9, 2022
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු අද (09) උදෑසන ඇමරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව...
”අපි මුදලට විකිණෙන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස
News
September 5, 2022
පවතින ආණ්ඩුව රාජපක්ෂවරුන් යලිත් මෙරට දේශපාලනයට ගෙන ඒම සඳහා උත්සහ දරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා කියන්නේ රටේ සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින්...
බැසිල්ට රටයන්න අවසර
News
September 2, 2022
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගතවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව මෙලෙස විදෙස් ගතවීමට අවසර ලැබී ඇත්තේ 2023 ජනවාරි 15 වනදා දක්වායි.
”ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුණා” – ඩිලාන් පෙරේරා
News
August 12, 2022
අරගලය තුළ ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බව පොහොට්ටුවේ මන්ත්‍රී...
මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
News
August 10, 2022
හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම සැප්තැම්බර් 05 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස...
”ආණ්ඩුවට පාර වැරදුණා” – බැසිල් රාජපක්ෂ
News
July 17, 2022
ආණ්ඩුවට පාර වැරදුණු බව තමන් පිළිගන්නා බව එම පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා. නිවැරදි නොවන තීරණ ගැනීම, නිවැරදි තීරණ කලට...
මහින්දට හා බැසිල්ට රටින් පිටවීම තහනම්
News
July 15, 2022
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජූලි 28 දක්වා රටින් පිටවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය...
බැසිල් රටින් පනියි
News
July 13, 2022
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා. බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කරන්නේ බැසිල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය...
“ගෝඨාභය හා බැසිල්ගේ සංචාර සඳහා ඉන්දියාව පහසුකම් සැලසුවේ නැහැ” – මහ කොමසාරිස් කාර්යාලය
News
July 13, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දියාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට පිහිටි...
බැසිල්ට රටින් පනින්න මිලියන 5.3 ක ටිකට් එකක්
News
July 13, 2022
‘Silk Route’ මගී නිෂ්කාශන පර්යන්තය හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ ඔහු වහාම ගුවන් ටිකට්පත් මිලදී ගැනීම පිළිබඳ...
මහින්ද, බැසිල් හා කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ඉල්ලා අධිකරණයට මෝසමක්
News
July 12, 2022
මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනම්...
කටුනායක ආගමන විගමන නිළධාරීන් VIP රාජකාරිවලින් ඉවත් වෙයි
News
July 12, 2022
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා ‘සේද මාවත’ මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද (12)...
1
2
Page 1 of 2
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website