Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
Bandula Gunawardhana
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
”රජයේ වැටුප් ගෙවන්නවත් ආදායමක් නෑ” – බන්දුල ගුණවර්ධන
News
September 21, 2022
මූල්‍ය අර්බුදය හේතුවෙන් මාසිකව රජයේ වැටුප් බිල ගෙවීමට තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විමසූ ප්‍රශ්නයක...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගැන රජයේ අවධානය
News
August 23, 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව අද (23) කැබිනට් මාධ්‍ය...
”දමිළ සංවිධානවල තහනම ඉවත් කළේ විදෙස් ආයෝජන ලබා ගන්න නෙවෙයි” – බන්දුල ගුණවර්ධන
News
August 16, 2022
දමිළ සංවිධාන හයක තහනම ඉවත් කර ඇත්තේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොව ජාත්‍යන්තර ප්රඥප්තීන් අනුව ගත යුතු පියවරක් ලෙසින් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,...
75වන නිදහස් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්
News
August 16, 2022
2023 වසරේ පැවැත්වීමට නියමිත 75වන ජාතික නිදහස් දින සැමරුමේ සංවිධාන කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා. අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන්...
අමාත්‍ය බන්දුල විදුලි ත්‍රිරෝද රථ වැඩමුළුවකට
News
August 14, 2022
අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (13) බොරලැස්ගමුව ප්‍රදේශයේ විදුලි ත්‍රිරෝද රථ එකලස් කිරීමේ වැඩමුළුවකට සහභාගී වී තිබෙනවා. විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන...
”පාර්ලිමේන්තුව ඇතුළට රටේ වෙනත් නීති අදාළ නෑ” – බන්දුල ගුණවර්ධන
News
August 10, 2022
පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිඳු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීති යටතේ කටයුතු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. 2018 වසරේ පාර්ලිමේන්තුව තුළ විරෝධයක්...
පාර්ලිමේන්තුවේ නව මුදල් කමිටුව පිහිටුවයි
News
August 10, 2022
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබුවා. 09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල්...
”පොහොර හිඟය සතියක් තුළ සම්පූර්ණයෙන්ම ඉවරවෙනවා” – බන්දුල ගුණවර්ධන
News
July 27, 2022
පොහොර හිඟය සතියක් තුළ සම්පූර්ණයෙන්ම නිමවෙන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා...
ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවාලු – බන්දුල ගුණවර්ධන කියයි
News
July 26, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...
අන්තර්කාලීන අයවැය එළඹෙන මාසයේදී පාර්ලිමේන්තුවට
News
July 26, 2022
ඉදිරි මාස කිහිපය සඳහා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට...
රජයේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන
News
July 26, 2022
රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්කර තිබෙනවා. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර...
චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්
News
June 29, 2022
චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...
1
2
Page 1 of 2
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website