Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
australia
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමාවෙයි
Sport
August 9, 2022
ඔස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරෙමුණෙහි තබමින් 2022 බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙරට වේලාවෙන් අද (09) අලුයම නිමාව සනිටුහන් කරනු ලැබුවා. පදක්කම් 4 ක් දිනූ...
ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරට හමුදාවට නොමිලේ ඉන්ධන
News
August 8, 2022
ඔස්ට්‍රේලියානු රජය විසින් මෙරට නාවුක හමුදාවට සහ ගුවන් හමුදාවට ඉන්ධන තොගයක් පරිත්‍යාග ලෙස නොමිලේම ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉන්ධන මෙට්‍රික් ටොන්...
ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට
Sport
July 12, 2022
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර...
ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්
Sport
July 11, 2022
සංචාරක ඔස්ට්‍රෙලියාව හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්...
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජනපති හමුවෙයි
News
July 5, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය...
ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්
Sport
June 22, 2022
ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් මෙරටදී ජය ගැනීමට ඊයේ (21) සමත් වුණා. ඒ ඊයේ (21) පැවති සිව්වන එක්දින තරගය ලකුණු 4කින්...
ඔස්ට්‍රේලියාවේ සිට මුදල් එවන අයට සහනයක්
News
June 21, 2022
ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට මුදල් එවීමේදී එරට කොමන්වෙල්ත් බැංකුව අය කළ ඩොලර් 6 ක මුදල නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සහනය සැප්තැම්බර් 11 වනදා දක්වා...
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින තරගය අද (16)
Sport
June 16, 2022
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) පැවැත්වෙනවා. තරගාවලියේ පළමු තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා...
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website