Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
America
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ඇමරිකානු ජනපතිට පිළිකාවක්
Foreign News
July 21, 2022
තමන් පිළිකා රෝගියකු බව ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ, අතහැර දැමුණු ගල්...
“උද්ඝෝෂණ පවත්වනවා නම් සාමකාමීව සිදු කරන්න” – ඇමරිකානු තානාපති
Foreign News
July 8, 2022
උද්ඝෝෂණ පවත්වනවා නම් එය සාමකාමීව සිදු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) පවසනවා. ඇය සඳහන් කරන්නේ ප්‍රචණ්ඩත්වය පිළිතුරක් නොවන බවත් සාමකාමී...
”ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වෙයි” – ඇමරිකානු තානාපති
News
July 1, 2022
ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ඇමරිකානු තානාපති ජූලි...
ටෙක්සාස්හි අතහැර දැමූ ලොරියක මළ සිරුරු 50 ක්
Uncategorized
June 29, 2022
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දැමූ ලොරියක තිබී පුද්ගලයින් 50 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ පිරිස සංක්‍රමණිකයින් බවට...
ඇමරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්
News
June 29, 2022
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රදානය කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා. ඒ මෙරට ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම...
“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි
News
June 27, 2022
ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත පිරිස පවසා තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග...
ඇමරිකානු දූත පිරිස ජනපති හමුවෙයි
News
June 27, 2022
ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ මට්ටමේ දූත පිරිස ජනාධිපතිවරයා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ මීට සුළු වේලාවකට...
ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතරුදන් වෙයි
Foreign News
June 17, 2022
ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන් රුසියානු හමුදා භාරයට ගෙන ඇති බවට තොරතුරු ලැබී...
1
2
Page 2 of 2
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website