Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
America
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදීම සඳහා මෙරට සිටින සුදුසුකම් ඇති වෘත්තිකයින්ගේ තොරතුරු එක්රැස්කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ මේ...
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
බ්‍රිතාන්‍ය බාල්දු වෙයි
Economy and Business
September 26, 2022
ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත අන්දමට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං...
රුපියලට 03වෙනි ස්ථානය
Economy and Business
September 23, 2022
එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට...
ට්‍රම්ප්ට නඩුවක්
Foreign News
September 22, 2022
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට හා ට්‍රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ව්‍යාපාර...
“දුෂ්කර කැපකිරීම් කරන්න වෙයි” – සමන්තා පවර්
News
September 13, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අත්සන් තැබූ පසු ශ්‍රී ලාංකිකයින්ට අතිශය දුෂ්කර කැපකිරීම් කරන්නට සිදුවිය හැකි...
සමන්තා පවර් හා ජනපති හමුවෙයි
News
September 11, 2022
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මේ වනවිට (11) ජනාධිපති කාර්යාලයේ...
ගොවියන්ට ඩොලර් මිලියන 40ක්
News
September 11, 2022
ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර ඇමරිකානු ඩොලර් මිලියන 40ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන...
බැසිල් යයි
News
September 9, 2022
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු අද (09) උදෑසන ඇමරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව...
”චීන පොහොර හොඳයි කියල ඇමරිකාවත් කියනවා” – මහින්ද අමරවීර
News
September 6, 2022
ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්යාංශය තවම ප්‍රමිතියක් සාදා නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක්...
”ශ්‍රී ලංකාවේ ගමන් මඟ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – ඇමරිකාව
News
August 22, 2022
ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බව අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ලිඛිතව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව...
ඇමරිකාවේ හදිසි තත්ත්වයක්
Foreign News
August 5, 2022
වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඇමරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කර ත්තේ එරට තුළ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය...
බයිඩන් නැවතත් පොසිටිව්
Foreign News
July 31, 2022
ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් හට සිදුකල ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔහු දෙවන වරටත් පොසිටිව් වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ඇන්ටිජන් පරීක්ෂණය පොසිටිව් වුවද කොවිඩ්...
අරගල භූමියට පහර දීම ගැන ඇමරිකානු තානාපතිනියගෙන් නිවේදනයක්
News
July 22, 2022
මධ්‍යම රාත්‍රියේ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලක් පවතින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චුංග් පවසනවා. ඇය සිය Twitter ගිණුමේ සටහනක් තබමින්...
1
2
Page 1 of 2
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website