Tag: A5 News

ලංකාවට ගේන තෙල්වල ප්‍රමිති ප්‍රශ්නයක්

මෙරටට ආනයනය කර ඇති, විදුලි උත්පාදනයට ද යොදා ගන්නා බොර තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක රත්නායක...

විද්‍යුත් මාධ්‍යටත් ආචාරධර්ම

ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා යෝග්‍ය නිර්දේශ...

කැනඩා මහකොමසාරිස් හා අනුර දිසානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (23) උදෑසන බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී...

සිපෙට්කෝ පිරවුම්හල් පවත්වාගෙන යන්න බෑ

ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් හා ණය සඳහා පොලී අනුපාත සීඝ්‍ර ඉහළ දැමීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට...

රුපියලට 03වෙනි ස්ථානය

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට...

විදෙස් ගමන් සීමා කෙරේ

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතු කොටගනිමින් වියදම් පාලනය කිරීම සඳහා ඉදිරියේ දී අමාත්‍යවරුන් විදෙස් ගමන් සීමා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව...

පාර්ලිමේන්තුවේ දෙදෙනකුට මාළු විෂ වෙයි

පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් මාළු විෂවීමෙන් දැඩි ලෙස රෝගාතුරවීම නිසා නාරාහෙන්පිට පොලිස් රෝහලට ඊයේ (22) දහවල් ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා දැඩි ලෙස රෝගාතුර...

”විපක්ෂයේ කාර්යභාරය හැමදේටම විරුද්ධ වෙන එක නෙවෙයි” – අජිත් රාජපක්ෂ

සෑම කරුණකටම විරුද්ධ වීම විරුද්ධ පක්ෂයේ කාර්ය භාරය නොවිය යුතු බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනවා. රටේ පවතින තත්ත්වයන් ගැන අවධානය යොමුකර සාධනීය ප්‍රතිචාර...

වල් නාශක ආනයනයට අවසර

ග්ලයිෆොසේට් වල් නාශකය ආනයනය සඳහා පණවා තිබූ සීමා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර හිමිවනවා. ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි...

විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ

අද (23) සිට 25 දක්වා පැය 2 විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (PUCSL) විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව A –...

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විදුලි බිලට සහනයක්

දුෂ්කර විහාරස්ථානවල විදුලි බිල සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) වී ජයකොඩි සඳහන් කරන්නේ මෙතෙක් පැවති ක්‍රමවේදය...

කෑම නැත්තම් කියන්න දුරකථන අංකයක්

පාසල් දරුවෙකු දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන ඒමේ පුවත අසත්‍යයක් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියන්නේ. එහෙත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති කාර්යාලයෙන් විධිමත්...

Recent articles

spot_img