Tag: A5 News

බැසිල් රාජපක්ෂ රෝහලගත කෙරේ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා. ආරංචි මාර්ග පවසන්නේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුලත් කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත...

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට දකුණු කොරියානු රජයේ පූර්ණ සහාය ලංකාවට

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබා දෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මෙරට ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා. ඔහු...

“කර්මාන්තවලට බාධා වන නීති ඉවත් කරන්න” – ජනපති

කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දී තිබෙනවා. ඔහු මෙසේ උපදෙස් දුන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව...

“වසර තුනක් යන තුරු විදුලි කප්පාදු කරන්න වෙනවා” – ලංවිම ඉංජිනේරු සංගමය

කඩිනමින් විදුලි බලාගාර ඉදිකිරීමට කටයුතු නොකළහොත් දෛනිකව සිදුවන විදුලි කප්පාදුව තවත් වසර කිහිපයක් පුරා පවතිනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටිනවා. අද දවසේ...

පෞද්ගලික බස් ධාවනය 15%ක් දක්වා අඩුවෙයි

අද (17) දිනයේ මෙරට පෞද්ගලික බස් රථ ධාවනය ඉතා අඩු වී ඇති බව සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්...

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ මෙතෙක් කලක් එහි සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා වෙනුවටයි. එසේ පත්කර...

ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතරුදන් වෙයි

ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන් රුසියානු හමුදා භාරයට ගෙන ඇති බවට තොරතුරු ලැබී...

මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය ගැන සමීක්ෂණයක්

මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කළ බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසනවා. එහි පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසන්නේ දීපව්‍යාප්තව මෙම සමීක්ෂණය සිදුකරන...

නෙළුම් කුළුණ බදු දීමේ තීරණයක්

කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම’ හා ටවර් හවුස් යන ස්ථානවලට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබාදීමට නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම තීරණය කර...

යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර් 100 තරගයේ 05 වන තැන

නොර්වේ ඔස්ලෝ නුවර පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව අද (17) දිනයේ පැවැත්වුණා. තප්පර 10.06ක කාලයක් සටහන් කරමින් මෙම ඉසව්ව සඳහා...

“විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20කට පවත්වාගෙන යනවා” – විදුලිබල ඇමති

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ "යුනිට් - 02" කොටස අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දින 80ක කාලයක් සඳහා ඊ​යේ (16) මධ්‍යම රාත්‍රී සිට අක්‍රීය කිරීමට කටයුතු කරනු...

“මෝල් හිමියන් හා මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි නව නීති සම්පාදනය කරනවා” – අගමැති

සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති...

Recent articles

spot_img