Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
ඉඩම් ඉල්ලා යාපනයේ විරෝධතා
News
September 26, 2022
යුද්දය හේතුවක් කරගනිමින් අධිආරක්ෂිත කලාප ලෙස නම්කර පවරා ගත් යාපනයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000 ක් පමණ නිදහස් කරන ලෙස එම ඉඩම් හිමියන්...
ගෝඨාභය රාජපක්ෂ නිසා සතොසට පරිප්පුවක්
News
September 26, 2022
ලංකා සතොස භාණ්ඩ ආනයනකරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන්ට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන්...
”අපි තෝරාගන්නේ දෙවනි පාර” – අනුර කුමාර දිසානායක
News
September 26, 2022
පසුගිය කාලයේ මුළු සමාජයම පීඩාවට පත්ව සිටියදී ලක්ෂ ගණන් ජනතාව මහ පාරට පැමිණ අරගල කළත් අවසානයේ සම්පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වූ බව ජාතික...
පිටි මිටියක් 21 000/= යි
News
September 26, 2022
කිලෝග්‍රෑම් 50ක තිරිඟු පිටි මිටියක මිල වෙළෙඳපොළේ රුපියල් 21 000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ පවතින...
”විදුලි බිල ගැන ඉස්සරහට මොකක්හරි කරන්න පුළුවන් වෙයි” – අගමැති
News
September 26, 2022
විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාධාරණ විසඳුමකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටිනවා. ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙම්න් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ...
”කන්න දෙයක් නෑ, නමුත් සුරපුරයක්” – කාදිනල් හිමි
News
September 26, 2022
එළඹෙන මාර්තු මස දී පළාත් පාලන ඡන්දය අනිවාර්යයෙන් පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා. ආණ්ඩුවට එරෙහි වීමට...
අත්අඩංගුවට ගත් 83 ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි
News
September 25, 2022
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා. මානව හිමිකම්...
රූපලාවන්‍යාගාර වැසීයාමේ අවදානමක
News
September 25, 2022
ආනයන සීමා හේතුවෙන් මේ වනවිට රූපලාවන්‍යාගාර 90%ක් පමණ වසාදැමෙන තත්ත්වයකට පත්වී තිබෙන බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා. ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී...
තෙල් මිල පහළට
Economy and Business
September 25, 2022
මාස 8 කට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටී තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඇමරිකානු වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල 5.7% කින් පමණ...
ගල්අඟුරු ගන්න ක්ෂණික ටෙන්ඩර්
Economy and Business
September 25, 2022
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා එළඹෙන අඟහරුවාදා ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ කියා...
”රාජපක්ෂ රාජ්‍යයක් පිහිටුවනවා” – මහින්දානන්ද අලුත්ගමගේ
News
September 25, 2022
එළඹෙන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මහනුවරදී...
අලුතින් රක්ෂිත තුනක්
Environment
September 23, 2022
නන්දිකඩාල්, නයාරු හා සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටින්නේ ත්‍රිකුණාමල...
1
...
7
8
9
...
94
Page 8 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website