Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගත හැකි ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ
News
June 21, 2022
අත්‍යවශ්‍ය සේවාවල නිරත වන සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් සෑම සිකුරාදා දිනකම විශේෂ ඉන්ධන බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා...
විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක
News
June 21, 2022
විපක්ෂයේ පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු...
රැකියා සඳහා විදෙස්ගතවන කාන්තාවන්ගේ අවම වයස සංශෝධනය කරයි
News
June 21, 2022
ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල...
අගමැති ජාත්‍යන්තර යෝගා දිනය සමරයි
News
June 21, 2022
අද (21) ජාත්‍යන්තර යෝගා දිනය යි. ලොවපුරා යෝගා කරන්නන් එය සැමරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. යෝගා දිනය සැමරීම මෙරටදී සිදුකළ ක්‍රියාකාරකමක් සඳහා අග්‍රාමාත්‍ය රනිල්...
ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
News
June 21, 2022
ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අත්සනිනුයි. ඒ අනුව, විදුලි...
ඔස්ට්‍රේලියාවේ සිට මුදල් එවන අයට සහනයක්
News
June 21, 2022
ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට මුදල් එවීමේදී එරට කොමන්වෙල්ත් බැංකුව අය කළ ඩොලර් 6 ක මුදල නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සහනය සැප්තැම්බර් 11 වනදා දක්වා...
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා හතරවන එක්දින තරඟය අද (21)
Sport
June 21, 2022
සංචාරක ඕස්ට්‍රෙලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන හතරවන එක්දින තරඟය අද (21) පැවැත්වෙනවා. ඒ අනුව අද (21) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස...
ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කළ අරගලකරුවන් පොලිස් භාරයට
News
June 20, 2022
කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් පොලිස් භාරයට තිබෙනවා. අද (20) අලුයම ගෝඨාගෝගම විරෝධතාවේ නිරත පිරිසක් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන පිවිසුම හැර අනෙක්...
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපති අස්වීමේ ලිපිය භාරදෙයි
News
June 17, 2022
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වෙනවා.
“ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහරින්න” – ජනපති
News
June 17, 2022
ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා බෙදාහරින ලෙස ජනාධිපතිවරයා විසින් අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබෙනවා. ජනතාධිපතිවරයා...
ගාලු වරායෙන් කෝටි 42ක් වතුරට
News
June 17, 2022
ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇති බව...
විභාග දෙපාර්තමේන්තුවට කොරියාවෙන් කඩදාසි තොගයක්
News
June 17, 2022
කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේන්තුවට...
1
...
78
79
80
...
94
Page 79 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website