Tag: A5 News

“2024 වනතුරු බෙහෙත් හිඟයක් ඇතිවිය නොහැකි යි” – කෙහෙළිය රඹුක්වැල්ල

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා මිත්‍ර රටවල් විශාල වශයෙන් ආධාර දීමට ඉදිරිපත්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. වාර්ෂිකව බෙහෙත්...

මත්පැන් ඉල්ලුම පහළට

මෙරට මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී...

ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ චලනයක්

ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබල භූ චලනයකින් පුද්ගලයින් 250 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම භූ චලනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් 6.1...

පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ එම ප්‍රාන්තයේ කාන්තාවන්ට හා කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉහල ගොස් ඇති බැවිනුයි. මාධ්‍ය හමුවක් පවත්වමින්,...

උද්ධමනය 45% ක් දක්වා ඉහලට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන...

ධම්මික පෙරේරා දිවුරුම්දෙයි

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම්...

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනා

ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා. එහි...

ධම්මික පෙරේරා කල් ඉකුත් වූ බදු පියවයි

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් වීමට දින 10කට පෙර සිය කැසිනෝ ව්‍යාපාර හරහා ගෙවා ඇති...

බැඳුම්කර හිමියෙකු ශ්‍රී ලංකාවට නඩු පවරයි

බැඳුම්කර හිමියෙකු විසින් ඇමරිකානු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම...

ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට ඊයේ (21) සමත් වුණා. ඒ ඊයේ (21) පැවති සිව්වන එක්දින තරගය ලකුණු 4කින්...

ලංවිම හිටපු සභාපති යළිත් කෝප් කමිටුව හමුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු යළි කෝප් කමිටුව හමුවට කැඳවීට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු ලබන 23 වනිදා යළි කෝප් කමිටුව හමුවට...

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය අද (21) ප්‍රතික්ෂේප කර තිබෙනවා. අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ, මෙම...

Recent articles

spot_img