Tag: A5 News

“ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කර මානව හිමිකම් තත්ත්වයේ ප්‍රගතියක් නැහැ” – විකී ෆෝර්ඩ්

මෙරට වත්මන් ‘ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වය’ එහි මානව හිමිකම් වැඩිදියුණු කිරීමේ උත්සාහයන් පිළිබඳ අවධානය වෙනතකට යොමු නොකරන බව බ්‍රිතාන්‍යය ප්‍රකාශ කරනවා. එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු විදේශ,...

අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර, වැටුප්...

රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික රැකියාවලට යොමු කිරීමට අවධානය

රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ...

“ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකටයි” – OCHA කියයි

ශ්‍රී ලංකාව සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (Office for the Coordination of Humanitarian Affairs –...

දුම්රිය රියැදුරන්ට රාජකාරියට එන්න ඉන්දන නෑ

දුම්රිය රියැදුරන්ට දෛනික රාජකාරී සඳහා පැමිණීමට තම වාහන වලට අවශ්‍ය ඉන්ධන හිඟ බවයි කියන්නේ. ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති නිසා හෙට (25) සිට...

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය

දුෂ්කර අවස්ථාවෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය රජය සමීපතම මිතුරකු ලෙස උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) ජනාධිපති ගෝඨාභය...

එවන මුදල අනුව විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍රයක්

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේ දී ඔවුන් එවන මුදල අනුව විදුලියෙන් ධාවනය වන වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව විදේශ රැකියා අමාත්‍ය...

දුම්වැටි අලෙවිය ඉහළට

2022 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ පෙර වසරට සාපේක්ෂව දුම්වැටි අලෙවි පරිමාව 5% කින් වැඩි වී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසනවා. අදාළ කාර්තුව...

තලේබාන් ජාත්‍යන්තර සහය ඉල්ලයි

ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ මැග්නිටියුඩ් ඒකක 6.1 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයෙන් පසුව තලේබාන් සංවිධානය ජාත්‍යන්තර සහය ඉල්ලා තිබෙනවා. මේ වන විට භූ චලනයේ බලපෑමෙන් මියගොස් ඇති...

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු T20 තරඟය අද (23)

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරඟය අද (23) දඹුල්ලේදී පැවැත්වීමට නියමිත වනවා. එම තරඟය අද (23) පස්වරු 2.30 ට...

“මානව හිමිකම් ආරක්ෂා කරනවා නම් ලංකාවට ණය දෙන්න” – ඇම්නස්ටි ජාත්‍යන්තරය IMF වෙතින් ඉල්ලයි

බරපතල ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ සැලසුම්වල දී මානව හිමිකම් ආරක්ෂා කිරීම තහවුරු කරන ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසනවා. නීතියේ ආධිපත්‍යයද,...

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 111.74 ක් ලෙසයි. ඇමරිකානු...

Recent articles

spot_img