Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
පොදු වැසිකිලි ගාස්තුත් ඉහලට
News
June 30, 2022
පොදු වැසිකිලි භාවිතයේ දී මෙතෙක් කලක් අය කෙරූ ගාස්තු ඉහල නංවා තියෙනවා. වැසිකිලි පහසුකම් ලබා දීමේ දී මෙතෙක් කලක් අය කළේ රු. 20/=කි. එහෙත් වාර්තා වන...
ඉන්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ලැයිස්තුවක් ඉල්ලයි
News
June 30, 2022
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර හමුවක් පැවැත්වුණා. මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ඉන්දිය මහකොමසාරිස්වරයා...
ආචාර්ය නන්දලාල් වීරසිංහට අගමැතිගේ අත්සන
News
June 30, 2022
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සේවා කාලය දීර්ඝ කිරීමට අදාළ නිර්දේශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර තිබෙනවා. ඒ අවසන්...
22 සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි
News
June 30, 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම පනත්...
කන්දකාඩු රැඳවියන් 598 ක් නැවත භාරවෙයි
News
June 30, 2022
පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් රැඳවියන් 366 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව භාර වූ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ...
“ඩීසල් ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවලට පමණයි” – සාගල රත්නායක
News
June 29, 2022
එළඹෙන මස 11ත් 15 වැනිදාත් අතර නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව සාගල රත්නායක කියා සිටිනවා. සාගල රත්නායක පවසන්නේ...
චැතම් වීදියේදී විරෝධාකරුවන් පිරිසක් අත්අඩංගුවට
News
June 29, 2022
ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමය අද විරෝධතාවක නිරත වුණා. ඒ කොළඹ චැතම් වීදිය අසල මාර්ගයේදී. ඔවුන්...
“ලංගම ගාස්තු වැඩි කිරීම පිළිබද තීරණයක් ගෙන නෑ” – ලංගම සභාපති
News
June 29, 2022
ලබන පළමුවනදා සිට පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ ඊයේ ප්‍රවාහන ඇමති වරයා හා බස් සංගම් අතර පැවතී සාකච්ජා වලින්...
සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්
Sport
June 29, 2022
පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි
News
June 29, 2022
පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...
චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්
News
June 29, 2022
චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...
එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට
News
June 29, 2022
එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් අදාළ...
1
...
73
74
75
...
94
Page 74 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website