Tag: A5 News

යුක්‍රේනයේ ඔඩේසා වෙත රුසියානු මිසයිල ප්‍රහාර

යුක්‍රේනයේ, ඔඩේසා ප්‍රදේශයට රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මිය ගිය අය...

“පාස්කු ප්‍රහාරය පිළබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පුර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරන්න බෑ” – පාර්ලිමේන්තුව කාදිනල් හිමිට දැනුම් දෙයි

පාස්කු ඉරිදා දින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි විය හැකි බව...

කෝටි 2 කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වෙයි

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසාන්න ප්‍රමාණය...

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ අවදානමක

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් වැසී යාමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙනවා. මහා පරිමාණ ඇඟලුම් කම්හල්...

”ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වෙයි” – ඇමරිකානු තානාපති

ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ඇමරිකානු තානාපති ජූලි...

දුම්රිය 22ක් අවලංගු වෙයි

අද (01) දිනයේ දුම්රිය 22 ක් අවලංගු කිරිමට සිදුවන බව දුම්රිය ධාවන අධිකාරිවරයා පවසනවා. දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කරන්නේ ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින්ට...

යුපුන් අබේකෝන් ලෝක මළල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබයි

ස්විස්ටර්ලන්තයේ පැවති Stockholm Diamond League 2022 තරගාවලිය සඳහා සහභාගී වූ කෙටි දුර ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 තරගයෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත්...

”අපහසුතාවයකට පත්ව ඇති ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක්” – මහින්ද අමරවීර

යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙලා අවසන් නම් ඔවුන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්තාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම...

ධම්මික පෙරේරා චීන තානාපති සමඟ සාකච්ඡාවක

චීනයේ ශ්‍රී ලංකා තානාපති කියූ ෂෙන් හොන්ග් හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම...

නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව අදාල නව සංශෝධිත බස් ගාස්තු -

භාණ්ඩවල මිල, බර සහ දිනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කරයි

සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුම පිටත උපරිම සිල්ලර මිල, බර, පරිමාව, නිෂ්පාදිත දිනය, කල්ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ නම ගම ලිපිනය ඇතුළත් කර යුතු බවට ගැසට්...

“නිසි කළමනාකරණයකින් කටයුතු නොකලොත් දිනකට පැය 15ක් විදුලිය කපන්න වෙනවා” – විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය

දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර...

Recent articles

spot_img