Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Tag:
A5 News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
සජිත් සහ මෛත්‍රී හමුවෙයි
News
July 4, 2022
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙන බව වාර්තා වනවා. ආරංචි මාර්ග පවසන්නේ කොළඹ පිහිටි විපක්ෂ නායක...
ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමුඛතාව ගැන වාර්තාවක් ඉල්ලයි
News
July 4, 2022
ඉන්ධන මිල දී ගැනීම හා බෙදා හැරීමේ දී ප්‍රමුඛත්වය ලබාදෙන ක්ෂේත්‍ර පිළිබඳ පැහැදිලි කරමින් වාර්තාවක් සකස් කර එළඹෙන 12 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන...
“ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා” – විමල් වීරවංශ
News
July 4, 2022
ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යා යුතු බව විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී අද (04)...
”උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකියි” – අධ්‍යාපන ඇමති
News
July 4, 2022
අ.පො.ස උසස් පෙළ විභාගය මාසයකින් ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඉන්ධන පිරවුන්හලේ පහරදීමට සම්බන්ද හමුදා නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක්
News
July 4, 2022
කුරුණෑගල - යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී යුද හමුදා නිලධාරියෙකු තරුණයෙකුට පයින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන බව...
“එක කැබිනට්ටුව තුළ සාටක දාගෙන හතර පස්දෙනෙක් අසුන් ගැනීම ලැජ්ජා සහගතයි” – දිලිත් ජයවීර
News
July 4, 2022
හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සම්බන්ධ මාධ්‍ය ජාලා විසින් තමන්ට මඩ ගසන බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසනවා. හොඳ මනුස්සයෙක් ලෙස...
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් ස්වර්ණවාහිනී සේවකයින්ට බලපෑම්
News
July 4, 2022
පරිපාලනයේ දුර්වලතා හා වැටුප් විෂමතා ද හේතුකොටගෙන ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයින් විසින් විරෝධතාවක් ආරම්භ කර තියෙනවා. විරෝධතාවයේ නියුතු සේවකයින් පවසන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චිගෙන් එහි...
පරිපාලන සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්
News
July 4, 2022
නිලධාරීන් කලකිරීමට පත්ව අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරවුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍රවීමෙන් ඇතිවන අනිටු ප්‍රතිවිපාකවල වගකීම, රජය භාරගත යුතු බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය...
නසීර් අහමඩ් හජ් වන්දනාවේ
News
July 4, 2022
මෙරට ඉස්ලාම් භක්තිකයින් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව පසුගිය දා පවසා තිබුණා. ඒ රට...
යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වෙයි
Sport
July 4, 2022
ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත්ව තිබෙනවා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති...
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගංවතුරින් බලපෑම්
Foreign News
July 4, 2022
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ගංවතුරින් බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් දහස් ගණනක් නිවාසවලින් ඉවත් කර ඇති බවයි. එමෙන්ම ගංවතුරට හසුව...
”රට නැවත ගොඩනැගීමට වසර පහක් යනවා” – සජිත් ප්‍රේමදාස
News
July 4, 2022
තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දුර්දාන්ත...
1
...
70
71
72
...
94
Page 71 of 94
Recent articles
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
Economy and Business
November 1, 2022
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
News
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
Economy and Business
November 1, 2022
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
Environment
November 1, 2022
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Sport
October 13, 2022
වනජීවී සංරක්ෂණ සහයෙන් වනසන ගල්ඔය
Environment
October 10, 2022
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website