Tag: A5 News

ජුලි 9 රටම කොළඹට ගේන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පාපැදි පෙළපාලියක

ජුලි 09 වනදා කොළඹ දී පැවැත්වෙන මහජන අරගලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (07) පාපැදි පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ‘ජුලි 9 රටම...

අන්තරේ අද (08) කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) විරෝධතා පා ගමනකින් කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට (09) කොළඹදී පැවැත්වෙන මහජන අරගලයට සහයෝගය දැක්වීම සඳහා ඔවුන් අද (08)...

පා පහර වීඩියෝ කළාට ලුතිනන් කර්නල්ගෙන් මරණීය තර්ජන

කුරුණෑගල, යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී යුධ හමුදා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙක් බව කියන අයෙකු නිරායුධ තරුණයෙකුට පා පහරක් දෙන වීඩියෝවක් ඊයේ (04)...

තුර්කි ගුවන් යානයක් කටුනායකදී අනතුරකට ලක්වෙයි

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේ දී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට ලක් වී තිබෙනවා. මෙය තුර්කි ගුවන්...

IOC තෙල් බෙදන්න, CEYPETCO බවුසර්

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබෙනවා. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අවශ්‍යතාව...

ඖෂධ නියාමන අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත් බවයි. ජාතික ඖෂධ නියාමන...

“ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා දරුණුයි” – Steve Hanke

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, එය ඉතා දරුණු තත්ත්වයක් බවත් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Steve...

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය...

අනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනීට පැය හතක සැත්කමක්

අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී හට කොළඹ ජාතික රෝහලේ දී අද (04) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. අනතුරින් ඔහුගේ ගෙලෙහි අස්ථිවලට හා...

LPL තෙවන අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙට (05)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හෙට (05) පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවයි

තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 5ක් සේවය...

“මහජනතාව සහ රජයේ නිළධාරීන් අතර ගැටුම් ඇති කිරීමට දේශපාලඥයන් උත්සාහ කරනවා” – රාජ්‍ය පරිපාලන සේවා සංගමය

මහජනතාව සහ රජයේ නිළධාරීන් අතරත්, රජයේ නිළධාරීන් එකිනෙකා අතරත් ගැටුම් ඇති කිරීමේ කූට උපක්‍රමයකට දේශපාලඥයන් මාරුවී ඇති බව රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ ප්‍රධාන ලේකම්...

Recent articles

spot_img